~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1000 ට විකුනන්න තියෙන Nokia පෝනුත් ඔර්ජිනල් කියලා තමා විකුනන්නේ :rofl:

    ඒකෙනම් කොහොමත් ඩුප්ලිකේට් වැඩිහරියක් :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි අප්ප මේ ඉන්දියාවෙම කොච්චර අර පෙප්සි එහෙම හොරට පුරවන තැන් තියනවද....

    :yes::yes: ඉන්දියන් කට්ටිය ම පැමණිලි කරල තිබුණ කැඩ්බරි හොරට ගහල විකුණනව කියල චොකලට් එක.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: ඒකනෙ. ගැහැණු ළමයි ගැන ‍හොයන්න බලන්න යන්නෙ නැතුව මල්ලිට තියෙන්නෙ ප‍ෝස්ට් ටික දාගෙන යන්න

    දැන් හිටු කියල දුවන්නේ 7777 ට :lol::lol::lol::lol:

    මුන් දෙන්නා අහිංසක මට කතා හදන හැටි :rolleyes::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මුකුත් නෑ බම්ප් එකක් හරි කමක් නෑ දැම්ම නං හරි :rofl::rofl:

    :yes::yes: ඒකෙනෙ මල්ලිට ඉතින් බම්ප් දාල ම ගොඩ යන්න පුළුවන්. (බෑන් වුණොත් ඇරෙන්න)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපෝ යන්තන් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට දුවගෙන ආවා...... හරි මහන්සි.. බොමුද උනුවට පිට්ටක් :lol: :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමහරවිට එහෙමවත් හොයන්න බැරිවෙයි....:lol:

    :rofl::rofl: ඔව් ඒකත් ඇත්ත තමයි. ඔරිජිනල් ෆැක්ට්‍රි එකනේ ම ඉස්සුවොත්. ඇයි අපේ ලංකාවෙ අය කරන්නෙ බොරුවට Expire Date එක හදන එක.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :yes::yes: ඉන්දියන් කට්ටිය ම පැමණිලි කරල තිබුණ කැඩ්බරි හොරට ගහල විකුණනව කියල චොකලට් එක.

    කව්න්ටර්ෆිට් ගුඩ්ස් මාෆියා එකෙන් හෙනට හම්බ කරනව ලෝකෙ සෙට් එකක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :oo::oo:සිරාවට..

    ඔව් බන් චිකේ මහත්තයා තමා හැමදාම අපිට අයිස් පලම් අරන් එන්නේ
    මේ දවස් වල ටිකක් ලොස් වෙලා. සාරා අක්කට ණයට දීලා