~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම රත්කලොත් කෝට්ට වත් ඉතුරුවෙයිද දන්නෑ....

    හිමිට රත් කරපන්... කටුස්ස ආවා නං උඹ දාවි ලිපට ගිනි පිබින්න.. එහෙව් එකා ඕකා.. නොමිලේම තමයි වැඩේ කරගන්න හදන්නේ :baffled::baffled::rofl::rofl::rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හිමිට රත් කරපන්... කටුස්ස ආවා නං උඹ දාවි ලිපට ගිනි පිබින්න.. එහෙව් එකා ඕකා.. නොමිලේම තමයි වැඩේ කරගන්න හදන්නේ :baffled::baffled::rofl::rofl::rofl:

    මම ආපුකාලේ ඔකා මගෙන් ඒ වගේ වැඩ ගත්තා බං....:yes::yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රිදිලහ්.................................:P


    අන්න එක තමා මොල් මකරෝ මේ මා එක්ක හැපෙන්න එන්න එපා කියන්නෙ........:P

    අනේ මම නම් දැන් කාත් එක්කවත් හැප්පෙන්න යන්නේ නෑ.... සීතලේ පැත්තකට වෙලා ඉන්නවා...