~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි යන්නෙ හෙට වැඩ නෑනෙ..

    ඩවුන් කරපු ෆිල්ම් සෙට් එක ඉවර කරන්න ඕන බන්... අද රෑ ඒ ටික ඉවර කරනවා හෙට ඉතුරු ටික බලල දවල් නිදාගන්නවා... රෑ යනවා.... 27 උදේ වැඩ ඔන්න ඔහොමයි වෙන්නේ :yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඩවුන් කරපු ෆිල්ම් සෙට් එක ඉවර කරන්න ඕන බන්... අද රෑ ඒ ටික ඉවර කරනවා හෙට ඉතුරු ටික බලල දවල් නිදාගන්නවා... රෑ යනවා.... 27 උදේ වැඩ ඔන්න ඔහොමයි වෙන්නේ :yes::yes:

    ආ ඒකයි එහෙනන්...හරි හරි පල පල එහෙනන්... :angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල්ලි මම කවදාවත් හිතුවෙ නැ ඔයා ඔහොම කෙනෙක් කියලා.....:angry::angry:අර ටුපැක් ට එහෙම දැක්කොත් විනාසයි නෙ........හයියො හයියො යසට හිටපු කොල්ලාට ගිය කලක්......:angry::angry:ඇයි මල්ලියෙ කෙල්ලො නැතුවද කොල්ලො ගැන හිතන්නෙ.................:angry::angry:

    ටුපැක්ට යවන්න තමයි පික් ඉල්ලුවේ :P
    පව්නේ කොල්ලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    OtVSlnZ.gif
    OtVSlnZ.gif
    OtVSlnZ.gif
    OtVSlnZ.gif
    OtVSlnZ.gif
    hqdefault.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි මොකක්ද අවුල...ඔයා නිකම් ඉන්න ෆොටො දාන්න කිවිවාම අක්කා විදිහට මම කටවහන් ඉන්නද කියන්නෙ.....එවා කොහෙද.....ඔයාලා ඔක්කොම එකතුවෙල එ පොඩි එකාව රවට්ටන්න..එවා කොහෙද මම ඉන්නකම්.....
    ඔයාත් මෝල් මකරා නෙ......:angry::angry:

    :oo::oo::baffled::baffled:
    සහෝදරකම් ඉවරයි:angry::angry::angry::angry: