ඇයි යන්නෙ හෙට වැඩ නෑනෙ..
ඩවුන් කරපු ෆිල්ම් සෙට් එක ඉවර කරන්න ඕන බන්... අද රෑ ඒ ටික ඉවර කරනවා හෙට ඉතුරු ටික බලල දවල් නිදාගන්නවා... රෑ යනවා.... 27 උදේ වැඩ ඔන්න ඔහොමයි වෙන්නේ


ඇයි යන්නෙ හෙට වැඩ නෑනෙ..


ඩවුන් කරපු ෆිල්ම් සෙට් එක ඉවර කරන්න ඕන බන්... අද රෑ ඒ ටික ඉවර කරනවා හෙට ඉතුරු ටික බලල දවල් නිදාගන්නවා... රෑ යනවා.... 27 උදේ වැඩ ඔන්න ඔහොමයි වෙන්නේ![]()

මල්ලි මම කවදාවත් හිතුවෙ නැ ඔයා ඔහොම කෙනෙක් කියලා.....අර ටුපැක් ට එහෙම දැක්කොත් විනාසයි නෙ........හයියො හයියො යසට හිටපු කොල්ලාට ගිය කලක්......
ඇයි මල්ලියෙ කෙල්ලො නැතුවද කොල්ලො ගැන හිතන්නෙ.................
![]()

ටුපැක්ට යවන්න තමයි පික් ඉල්ලුවේ
පව්නේ කොල්ලා
අනේ මේ සරා....අහගන්නෙපා මගෙන්....



ඔයා එන්ඩ එන්ඩ නෝටි වේගන එනව ඒපාර...




ඇයි මොකක්ද අවුල...ඔයා නිකම් ඉන්න ෆොටො දාන්න කිවිවාම අක්කා විදිහට මම කටවහන් ඉන්නද කියන්නෙ.....එවා කොහෙද.....ඔයාලා ඔක්කොම එකතුවෙල එ පොඩි එකාව රවට්ටන්න..එවා කොහෙද මම ඉන්නකම්.....
ඔයාත් මෝල් මකරා නෙ......![]()








සහෝදරකම් ඉවරයි![]()