පේනවනේ අක්කගේ හැටි... මට බැන්නේ අන්තිමට.... මමලු කිව්වේ.... මාව එලකිරියෙන් එලවනවත් කිව්වා...



උඹ නැතිටිකේ.... පේනවනේ සරා කියපුවා....
සරා නෙමේ ඒ වනසරා

මොනාද අප්පේ ඒ...
අපි උඹ ගැන දන්න නිසා අවුලක් නෑ.... ඒත් වෙන එකෙක් දැක්කොත්...මගේම අක්කා මට ගේ කොල්ලා කියලා චෝදනා කරද්දී මන් කොහොමද ඉවසන්නේ![]()
අපි උඹ ගැන දන්න නිසා අවුලක් නෑ.... ඒත් වෙන එකෙක් දැක්කොත්...


මගේම අක්කා මට ගේ කොල්ලා කියලා චෝදනා කරද්දී මන් කොහොමද ඉවසන්නේ![]()
ඒකනේ රට්ටු මොනවා මන් ගැන හිතයිද
කෙල්ලෙක් සෙට් කරගන්නත් බැරිවෙනවා
වරෙන් බන් දුකබෙදාගන්න.
Reading Manga. Now 3.6GB left![]()
ඒකනේ... අහුවෙද්දෙන්කෝ...![]()
බනින කොට කියපං... මාත් එන්නම් බනින්න...![]()


