අනේ උබත් ඉතින්...වැඩක් නෑ කතා කරල...


රනිල් එක්ක අන්තිමට මොනවද දන්නේ නෑ කකා හිටියේහොරෙන් ආප්ප කාපු සීන් එකක් වගේ![]()

මොකක්ද බොල මේ වෙන්නේ ?![]()
අලෝ අලෝ. මොක ද වෙන්නෙ?


දන්නෑ බන් අපිත් මේ බැලුවෙ මොකද්ද මේ වෙන්නෙ කියල...
හොරෙන් ආප්ප කාපු සීන් එකක් වගේ![]()

එච්චර ලොකු වෙන්න බෑ බං මූ....![]()


කෝ රනිල් දැන් ?
තවම ආණ්ඩුවේ ඇමතිවරු එහෙම්මමනේ........![]()



මොනා වෙන්නද ආශික් ලෑන්ඩ් එකේ තොරණේ විස්තරේ බලනවා![]()

මං පොඩියි මං ඕව දන්නෙ නෑ 
කෝ රනිල් දැන් ?
තවම ආණ්ඩුවේ ඇමතිවරු එහෙම්මමනේ........![]()
දැන් බඩුමිල අඩුවෙලා තෙල් මිල අඩුවෙලා ඩොලර් එක පහල ගිහින්ර ටට හොද කලක් යයි නේද කොල්ලනේ...



ලොකුවටම දාල![]()

තව මාස හයෙන් රනිල් හොඳ වෙලා මහින්ද නරක වෙනවා ආයෙත්දැන් බඩුමිල අඩුවෙලා තෙල් මිල අඩුවෙලා ඩොලර් එක පහල ගිහින්ර ටට හොද කලක් යයි නේද කොල්ලනේ...

එහෙම වෙයි නේද බන් උබලට පේන්නැති හින්ද දැම්මෙ එහෙම...අදහස් ඕනෙ![]()

එහෙම වෙයි නේද බන් උබලට පේන්නැති හින්ද දැම්මෙ එහෙම...අදහස් ඕනෙ![]()


