~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ උබත් ඉතින්...වැඩක් නෑ කතා කරල...

    ලංකාවෙ ම මිනිස්සු එක එක පැත්තට පෙරලි පෙරලි ඉන්න වෙලාවෙ මේ කටුස්සගෙ පෙරලීම් ගැන හොයල හරියනව ද? :lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දන්නෑ බන් අපිත් මේ බැලුවෙ මොකද්ද මේ වෙන්නෙ කියල...

    හොරෙන් ආප්ප කාපු සීන් එකක් වගේ :lol::lol:

    කෝ රනිල් දැන් ?
    තවම ආණ්ඩුවේ ඇමතිවරු එහෙම්මමනේ........:confused:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් බඩුමිල අඩුවෙලා තෙල් මිල අඩුවෙලා ඩොලර් එක පහල ගිහින්ර ටට හොද කලක් යයි නේද කොල්ලනේ...​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් බඩුමිල අඩුවෙලා තෙල් මිල අඩුවෙලා ඩොලර් එක පහල ගිහින්ර ටට හොද කලක් යයි නේද කොල්ලනේ...​
    තව මාස හයෙන් රනිල් හොඳ වෙලා මහින්ද නරක වෙනවා ආයෙත් :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම වෙයි නේද බන් උබලට පේන්නැති හින්ද දැම්මෙ එහෙම...අදහස් ඕනෙ :rofl:

    අනේ මට බෑ. මං පොඩියි. ලෝක තෙල් බැරල් මිලනම් මේ මාසෙ දිගට ම පහල යනව. :rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙම වෙයි නේද බන් උබලට පේන්නැති හින්ද දැම්මෙ එහෙම...අදහස් ඕනෙ :rofl:

    ඩොලර් එක 100ත වගේ බස්සයි නෙහ්... කාලෙකින් නයිට් රේස් බලන්නත් බැරි උනා :lol::lol::lol: