~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මන්දා බන් ?
    ඇත්තටම මිනිස්සු ගැන අනුකම්පා හිතෙනවා.
    මමත් පෞද්ගලිකව මහින්දට කැමතියි.
    ඒත් රටේ මිනිස්සුන්ගේ ඡන්දය හෑල්ලු වෙනවා නේද...

    ඇත්තටම මේක ගේම් එකක්. අපි නිකම්ම නිකන් ප්‍රේක්ෂකයෝ විතරයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක්ද බන් සිරසේ යන හරුපේ...
    රනිල් කියනවලු එයා තාමත් අගමැති. අද කරපු පතිකිරිම ව්‍යවස්ථා විරෝදිලු
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ මන්දා බන් ?
    ඇත්තටම මිනිස්සු ගැන අනුකම්පා හිතෙනවා.
    මමත් පෞද්ගලිකව මහින්දට කැමතියි.
    ඒත් රටේ මිනිස්සුන්ගේ ඡන්දය හෑල්ලු වෙනවා නේද...

    ඇත්තටම මේක ගේම් එකක්. අපි නිකම්ම නිකන් ප්‍රේක්ෂකයෝ විතරයි.

    :lol::lol::lol::lol:
     
    අනේ මන්දා බන් ?
    ඇත්තටම මිනිස්සු ගැන අනුකම්පා හිතෙනවා.
    මමත් පෞද්ගලිකව මහින්දට කැමතියි.
    ඒත් රටේ මිනිස්සුන්ගේ ඡන්දය හෑල්ලු වෙනවා නේද...

    ඇත්තටම මේක ගේම් එකක්. අපි නිකම්ම නිකන් ප්‍රේක්ෂකයෝ විතරයි.

    පිටපත දොදො මහතා ..
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ කාලේ නං හිල් තිබුනෙ නෑ මේ අලුත් එකේ තමා හැමතැනම හිල් :baffled:

    අලුතෙන් හදපු නිසා, ඒකාලේ හිල් තිබුන්නෑ... හැබැයි දේවාලේ අලුත්වැඩියා කරන්න තිබ්බ සල්ලි ටික තමා උඹ ඉස්සුවේ....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොකක්ද බන් සිරසේ යන හරුපේ...
    රනිල් කියනවලු එයා තාමත් අගමැති. අද කරපු පතිකිරිම ව්‍යවස්ථා විරෝදිලු

    ආ එහෙමද දන්නෑ බන් ඒකනන්....හැබැයි ජානාධිපතිට බලේ තියනව ඕන දෙයක් කරන්න...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකක්ද බන් සිරසේ යන හරුපේ...
    රනිල් කියනවලු එයා තාමත් අගමැති. අද කරපු පතිකිරිම ව්‍යවස්ථා විරෝදිලු

    බහුතරය සම්බන්ධ දෙයක් ඕක. එහෙම මෙහෙට පනින අය තමයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආ එහෙමද දන්නෑ බන් ඒකනන්....හැබැයි ජානාධිපතිට බලේ තියනව ඕන දෙයක් කරන්න...

    මංගල සමරවීරගේ twiiter එක බලපං
    ඉස්සරහට ලොකු කේස් එකක් වෙනවා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආ එහෙමද දන්නෑ බන් ඒකනන්....හැබැයි ජානාධිපතිට බලේ තියනව ඕන දෙයක් කරන්න...

    හැබැයි පාර්ලිමේන්තුවට බලේ තියෙනවා අගමැතිව වෙනස් කරන්න.... :baffled::baffled:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ranil.png

    :lol::lol::lol: