දැන් බඩුමිල අඩුවෙලා තෙල් මිල අඩුවෙලා රටට හොද කලක් යයි නේද කොල්ලනේ...![]()

අනේ මන්දා බන් ?
ඇත්තටම මිනිස්සු ගැන අනුකම්පා හිතෙනවා.
මමත් පෞද්ගලිකව මහින්දට කැමතියි.
ඒත් රටේ මිනිස්සුන්ගේ ඡන්දය හෑල්ලු වෙනවා නේද...
ඇත්තටම මේක ගේම් එකක්. අපි නිකම්ම නිකන් ප්‍රේක්ෂකයෝ විතරයි.

අනේ මන්දා බන් ?
ඇත්තටම මිනිස්සු ගැන අනුකම්පා හිතෙනවා.
මමත් පෞද්ගලිකව මහින්දට කැමතියි.
ඒත් රටේ මිනිස්සුන්ගේ ඡන්දය හෑල්ලු වෙනවා නේද...
ඇත්තටම මේක ගේම් එකක්. අපි නිකම්ම නිකන් ප්‍රේක්ෂකයෝ විතරයි.
ඒ කාලේ නං හිල් තිබුනෙ නෑ මේ අලුත් එකේ තමා හැමතැනම හිල්![]()
මොකක්ද බන් සිරසේ යන හරුපේ...
රනිල් කියනවලු එයා තාමත් අගමැති. අද කරපු පතිකිරිම ව්‍යවස්ථා විරෝදිලු
මොකක්ද බන් සිරසේ යන හරුපේ...
රනිල් කියනවලු එයා තාමත් අගමැති. අද කරපු පතිකිරිම ව්‍යවස්ථා විරෝදිලු
ආ එහෙමද දන්නෑ බන් ඒකනන්....හැබැයි ජානාධිපතිට බලේ තියනව ඕන දෙයක් කරන්න...
ආ එහෙමද දන්නෑ බන් ඒකනන්....හැබැයි ජානාධිපතිට බලේ තියනව ඕන දෙයක් කරන්න...

මංගල සමරවීරගේ twiiter එක බලපං
ඉස්සරහට ලොකු කේස් එකක් වෙනවා
මංගල සමරවීරගේ twiiter එක බලපං
ඉස්සරහට ලොකු කේස් එකක් වෙනවා