මොකද බං වෙන්නේ.... කට්ටියට මොකද උනේ එකපාර....
සුදු වෑන් එකක්වත් ආවද?![]()

හැම එකාම අතුරුදහන්වෙලා.... මම මණ්ඩපවටවෙලා වේලෙනවා...
UNP එකෙන් කියනවා හෙට කොළඹට එන්නලු, මහින්දගේ සෙට් ඒකත් කොළඹට එන්නලුහෙට හොඳ මරාගනිල්ලක් වෙනවා
![]()
I will never forget you
And you’ll always be by my side 'til the day I die
මෙහෙ නම් මල් වෙඩි වරුෂාමෙහෙ නං වහින්න ගත්තා රතිඤ්ඤා දාන්න ආපු උන් එකෙක්වත් නෑ ඒ පාර
මොනවා බලන්නද බං කොළඹට ඇවිල්ලා.... ආණ්ඩු පෙරලන්න ඔන පාර්ලිමේන්තුව ඇතුලේ.... 113 පෙන්නන කෙනා දිනුම්... ඒක තමා වෙන්න ඔන... මොඩ මිනිස්සු ගෙනැල්ලා ආණුඩු පෙරලන්න බෑ...



හෙට ඔක්කොම ගෙනල්ල අයිමත් කොහෙන්හරි නරක් වෙච්ච පිට්ටක් දීලා දැන් සීන් එක අමතක කරන්න හදන්නේ![]()
ආණ්ඩු පෙරලන්න නං බෑමොනවා බලන්නද බං කොළඹට ඇවිල්ලා.... ආණ්ඩු පෙරලන්න ඔන පාර්ලිමේන්තුව ඇතුලේ.... 113 පෙන්නන කෙනා දිනුම්... ඒක තමා වෙන්න ඔන... මොඩ මිනිස්සු ගෙනැල්ලා ආණුඩු පෙරලන්න බෑ...
මුන් ගහමරාගනීද දන්නේ නෑ ඒකයි වැඩේ