~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP එකෙන් කියනවා හෙට කොළඹට එන්නලු, මහින්දගේ සෙට් ඒකත් කොළඹට එන්නලු :baffled: හෙට හොඳ මරාගනිල්ලක් වෙනවා :sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    UNP එකෙන් කියනවා හෙට කොළඹට එන්නලු, මහින්දගේ සෙට් ඒකත් කොළඹට එන්නලු :baffled: හෙට හොඳ මරාගනිල්ලක් වෙනවා :sorry:

    මොනවා බලන්නද බං කොළඹට ඇවිල්ලා.... ආණ්ඩු පෙරලන්න ඔන පාර්ලිමේන්තුව ඇතුලේ.... 113 පෙන්නන කෙනා දිනුම්... ඒක තමා වෙන්න ඔන... මොඩ මිනිස්සු ගෙනැල්ලා ආණුඩු පෙරලන්න බෑ...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොනවා බලන්නද බං කොළඹට ඇවිල්ලා.... ආණ්ඩු පෙරලන්න ඔන පාර්ලිමේන්තුව ඇතුලේ.... 113 පෙන්නන කෙනා දිනුම්... ඒක තමා වෙන්න ඔන... මොඩ මිනිස්සු ගෙනැල්ලා ආණුඩු පෙරලන්න බෑ...

    හෙට ඔක්කොම ගෙනල්ල අයිමත් කොහෙන්හරි නරක් වෙච්ච පිට්ටක් දීලා දැන් සීන් එක අමතක කරන්න හදන්නේ :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවා බලන්නද බං කොළඹට ඇවිල්ලා.... ආණ්ඩු පෙරලන්න ඔන පාර්ලිමේන්තුව ඇතුලේ.... 113 පෙන්නන කෙනා දිනුම්... ඒක තමා වෙන්න ඔන... මොඩ මිනිස්සු ගෙනැල්ලා ආණුඩු පෙරලන්න බෑ...
    ආණ්ඩු පෙරලන්න නං බෑ :yes: මුන් ගහමරාගනීද දන්නේ නෑ ඒකයි වැඩේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාම කට්ටිය දේශපාලයනය වගේ. 225 දෙනෙකු අතින් දෙකෝටියක මිනිස්සු නැටවෙන තැනක ඉතින් වෙන මොනව ද :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    P4PWHMJ.jpg

    Party is over :rofl: