~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මම හිතන්නේ.

    ඔව් ද කොහෙද මාත් හිතන්නෙ. කොහොම වුණත් ගැටලුව වෙන්නෙ හොඳ ඒවල ඇමතිකම් කාට ද දෙනව කියන එකනෙ. දැන් ඇමති 30 වෙනව කියන්නෙ වෙන වෙන ඇමතිකම් හදන්න බැහැනෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    dan ain karala thiyenne vidhayaka balathala walin nemeda? meka maha wikarayak ban. kiwwa wage ikmanatama Parliament eka thibba nan iwarai ne. :oo:
    ඔව් පොඩි අවුලක් තියෙනවා තමයි මටත් හිතාගන්න බැරි උනා මොන නීතිමය තත්වය යටතේද මේක කරලා තියෙන්නෙ කියලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    44907342_948409878692051_3694062162533154816_n.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් පොඩි අවුලක් තියෙනවා තමයි මටත් හිතාගන්න බැරි උනා මොන නීතිමය තත්වය යටතේද මේක කරලා තියෙන්නෙ කියලා

    නීති තත්වයේ ගැටලුවක් නෑ අයින් කරපු එකට. අවුල තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ බහුතරයක් තියෙනව කියල පෙන්වන්නෙ නැතුව කොහොම ද කවුරු හෝ අගමැති කියන්නෙ කියන එක. ඒ කියන්නෙ ඔන්න මන්ත්‍රීල අත්සන් කරපු ලියවිල්ලක් තියෙනව වගේ හෝ මහමැතිවරණයකින් දිනල බලයක් තියෙනව වගේ හෝ එහෙමත් නැත්තම් පාර්ලිමේන්තුවෙ ඡන්දයකින් පෙන්වල තියෙනව වගේනම් දන්නවනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ද කොහෙද මාත් හිතන්නෙ. කොහොම වුණත් ගැටලුව වෙන්නෙ හොඳ ඒවල ඇමතිකම් කාට ද දෙනව කියන එකනෙ. දැන් ඇමති 30 වෙනව කියන්නෙ වෙන වෙන ඇමතිකම් හදන්න බැහැනෙ.
    දැන් මයිත්‍රීත් ඉන්න හින්ද එයාගේ සෙට් එකට අසාධාරණයක් කරන්නත් බෑ නෙ, නැත්තන් එකාබද්ධේ අයට විතරක් දෙන්න තිබුන. ඇයි තව පනින්න බලන් ඉන්න අයටත් දෙන්න එපැයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එලකිරිය නියෝජනය කරමින් 2020දී මාලිංග මහතාව අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරමු
    අපි එකපාරක් ඔහොම පාර්ලිමේන්තු චන්දයක් තිබ්බා මේකේ :P එරෝසන් නෙ දින්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් පොඩි අවුලක් තියෙනවා තමයි මටත් හිතාගන්න බැරි උනා මොන නීතිමය තත්වය යටතේද මේක කරලා තියෙන්නෙ කියලා
    අයින් කරේ නෑ, සන්ධානේ අය අයින් වුනාම ජාතික ආණ්ඩුව ඉවරයි, ජාතික ආණ්ඩුව නැතිවුනාම කැබිනට් එක ඉවරයි, ඒ අනුව අගමැතිකමත් ඉබේම ඉවරයි කියන තර්කෙ තමා දානවා දැක්කේ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මයිත්‍රීත් ඉන්න හින්ද එයාගේ සෙට් එකට අසාධාරණයක් කරන්නත් බෑ නෙ, නැත්තන් එකාබද්ධේ අයට විතරක් දෙන්න තිබුන. ඇයි තව පනින්න බලන් ඉන්න අයටත් දෙන්න එපැයි.

    :yes::yes: අනිත් එක තමයි මුස්ලිම් දෙමල ඡන්ද ගන්න එයාලට දෙන්නත් ඕන ඇමතිකම් සෑහෙන ප්‍රමාණයක්. ඊට පස්සෙ ඉතින් එනව කියන අයටත් දෙන්න ඕන තමයි. කලින් ඉඳල කට්ට කාපු අයටත් දෙන්න එපායෙ.

    දැන් ඔතන ඇමතිකම් හම්බුවෙන්නෙ නැති එවුවො කියයි මං ඇමතිකම් ගත්තෙ නෑ එපා කිවුව කියල. එයාලට වෙන මොනව හරි දෙනව කියල ශේප් කරයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් ඇමතිකමක් ඕනේ... :):)

    සංචාරක අමාත්‍යංශය නම් එපා...:no:

    පියාඹන්න බැරි නිසා ගුවන්සේවා දෙන්නත් බෑ. මගේ පාලනයක් යටතෙ ඇමතිකම් කියල ඒව නෑ. පඩි දෙන රැකියා තියෙන්නෙ. දෙන වැඩ ටික කරන්න ඕන. නොකළොත් අස් කරල වෙන එකෙක් ගන්නව වැඩට :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පියාඹන්න බැරි නිසා ගුවන්සේවා දෙන්නත් බෑ. මගේ පාලනයක් යටතෙ ඇමතිකම් කියල ඒව නෑ. පඩි දෙන රැකියා තියෙන්නෙ. දෙන වැඩ ටික කරන්න ඕන. නොකළොත් අස් කරල වෙන එකෙක් ගන්නව වැඩට :lol:
    මට ආගමික කටයුතු සහ පුජා භුමි අමාත්යංශය දෙන්න :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක මලු චූටි කෙල්ලො එක්ක එකට 4ටෝ ගන්නත් පුලාම් ....

    කොයි ඇමතිකමෙත් එහෙම පුළුවන් වනජීවී ඇරෙන්න :lol::lol: ඒකෙත් හැබැයි රිසෙප්ෂනිස්ට්ල එක්ක වගේ පුළුවන්.