ඔව් මම හිතන්නේ.
ඔව් පොඩි අවුලක් තියෙනවා තමයි මටත් හිතාගන්න බැරි උනා මොන නීතිමය තත්වය යටතේද මේක කරලා තියෙන්නෙ කියලාdan ain karala thiyenne vidhayaka balathala walin nemeda? meka maha wikarayak ban. kiwwa wage ikmanatama Parliament eka thibba nan iwarai ne.![]()
එලකිරිය නියෝජනය කරමින් 2020දී මාලිංග මහතාව අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරමුවැඩිම ඉල්ලුමට තමා ඉතින් අපේ සහයෝගේ![]()
ඔව් පොඩි අවුලක් තියෙනවා තමයි මටත් හිතාගන්න බැරි උනා මොන නීතිමය තත්වය යටතේද මේක කරලා තියෙන්නෙ කියලා
දැන් මයිත්රීත් ඉන්න හින්ද එයාගේ සෙට් එකට අසාධාරණයක් කරන්නත් බෑ නෙ, නැත්තන් එකාබද්ධේ අයට විතරක් දෙන්න තිබුන. ඇයි තව පනින්න බලන් ඉන්න අයටත් දෙන්න එපැයි.ඔව් ද කොහෙද මාත් හිතන්නෙ. කොහොම වුණත් ගැටලුව වෙන්නෙ හොඳ ඒවල ඇමතිකම් කාට ද දෙනව කියන එකනෙ. දැන් ඇමති 30 වෙනව කියන්නෙ වෙන වෙන ඇමතිකම් හදන්න බැහැනෙ.
අපි එකපාරක් ඔහොම පාර්ලිමේන්තු චන්දයක් තිබ්බා මේකේඑලකිරිය නියෝජනය කරමින් 2020දී මාලිංග මහතාව අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරමු
එරෝසන් නෙ දින්නේ අයින් කරේ නෑ, සන්ධානේ අය අයින් වුනාම ජාතික ආණ්ඩුව ඉවරයි, ජාතික ආණ්ඩුව නැතිවුනාම කැබිනට් එක ඉවරයි, ඒ අනුව අගමැතිකමත් ඉබේම ඉවරයි කියන තර්කෙ තමා දානවා දැක්කේ.ඔව් පොඩි අවුලක් තියෙනවා තමයි මටත් හිතාගන්න බැරි උනා මොන නීතිමය තත්වය යටතේද මේක කරලා තියෙන්නෙ කියලා
දැන් මයිත්රීත් ඉන්න හින්ද එයාගේ සෙට් එකට අසාධාරණයක් කරන්නත් බෑ නෙ, නැත්තන් එකාබද්ධේ අයට විතරක් දෙන්න තිබුන. ඇයි තව පනින්න බලන් ඉන්න අයටත් දෙන්න එපැයි.

අනිත් එක තමයි මුස්ලිම් දෙමල ඡන්ද ගන්න එයාලට දෙන්නත් ඕන ඇමතිකම් සෑහෙන ප්රමාණයක්. ඊට පස්සෙ ඉතින් එනව කියන අයටත් දෙන්න ඕන තමයි. කලින් ඉඳල කට්ට කාපු අයටත් දෙන්න එපායෙ. මටත් ඇමතිකමක් ඕනේ...
සංචාරක අමාත්යංශය නම් එපා...

සත්ව නිෂ්පාදන හා ආහාර වගේ මොකද්ද එකක් තිබුන නේද ඒක දෙන්නංමටත් ඇමතිකමක් ඕනේ...
සංචාරක අමාත්යංශය නම් එපා...

මටත් ඇමතිකමක් ඕනේ...
සංචාරක අමාත්යංශය නම් එපා...
මට ආගමික කටයුතු සහ පුජා භුමි අමාත්යංශය දෙන්න
පියාඹන්න බැරි නිසා ගුවන්සේවා දෙන්නත් බෑ. මගේ පාලනයක් යටතෙ ඇමතිකම් කියල ඒව නෑ. පඩි දෙන රැකියා තියෙන්නෙ. දෙන වැඩ ටික කරන්න ඕන. නොකළොත් අස් කරල වෙන එකෙක් ගන්නව වැඩට![]()

ඒක මලු චූටි කෙල්ලො එක්ක එකට 4ටෝ ගන්නත් පුලාම් ....

ඒකෙත් හැබැයි රිසෙප්ෂනිස්ට්ල එක්ක වගේ පුළුවන්.