~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිසිම අවුලක් නෑ ජනමාධ්‍ය අමාත්‍යංශය දෙන්න. මම දන්න සබ්ජෙක්ට් එකනේ...
    මකෝලා ගන්න ඔය මීඩියා උන්ව.:yes::yes::yes:

    ඒක හොඳයි. එහෙනම් මුලින් ම සාරධර්ම පද්දතිය නීතියක් ලෙස ස්ථාපනය කරන්න ඕන. ඊට පස්සෙ ඉතින් වැඩසටහන් ගුණාත්මක වෙන්න ඕන. ඇඩ් වෙනුවෙන් වැඩසටහන් කරන්න බෑ. නිසි ප්‍රමිතියෙන් තොර දේවලට ඇඩ් දාන්න තහනම්. තව ගොඩක් දේවල් තියෙනව. ඒව ක්‍රියාත්මක කරන්න වෙයි. ඔයාගෙ අදහස් හා යෝජනාත් කියන්න පුළුවන්. ගොඩක් ‍ක්ෂේත්‍රයන් නියෝජනය වෙන ඉලෙක්ටෝනික විද්වත් මණ්ඩලය මගින් ඒ යෝජනය නිරීක්ෂණය කරයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම් මම දැක්කා කොළඹ බැනර් ගහලා අභිනව විධායක අගමැති දුරයෙන් පිදුම් ලැබූ කියලා

    :rolleyes: එතකොට ජනාධිපති නාමමාත්‍රික වෙනවනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න ඒකනම් හොදයි... දැන් අර ඔසප් චක්‍රය වගේ හැම මාසෙම තෙල් මිළ මාරුවෙන එක චාටර්....

    ඔව් ඒකනම් අවුල් තමයි සෑහෙන්න.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපොයි දෙයියනේ එහෙම වුනොත් හැම පලාතකම හදවත් රෝහල් ඇති කරන්න වෙයි.... ගිලන්රථ සේවය තව තවත් පුලුල් කරන්න වෙයි

    නෑ නිරීක්ෂණ ඒකක ඉන්නව වෙන ම බලය තියෙන. වැරැද්දක් වෙන්න යනකොට අල්ලන්න.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ දැන් මේ සංශෝදනය අනුව ජනාධිපතිට බැහැ නේද අගමැතිව අයින් කරන්න

    දැන් ඕකෙ අමාත්‍යය මණ්ඩලය අයින් වෙන්නෙ කොහොම ද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාකෝලා ගන්න ගිහින් ලත් තැනම ලොප් කරගැනී වගේ උඹ මේ ප්‍රකාශය අනුව

    නෑ නෑ....එහෙම කලබලයක් නෑ. එකපාරම මකන්නේ නෑ. මුලින්ම මාසයක් දෙකක් ශේප් එකේ ඉන්නවා රාජ්‍ය මාධ්‍ය දිහා ඇහැගහගෙන. ඊට පස්සේ මුල් පුටු දෙක තුනක වැරදි ෆලෝ කරලා ශේප් එකේ එව්වා රීප්ලේස් කරනවා. ඔය අතරේ මගේම කෙනෙක් දම්මලා Frequency එකක license එකක් ගන්නවා පස්සේ කාලෙක චැනල් එකක් පටන් ගන්න.
    පෞද්ගලික මාධ්‍ය කොහොමත් පෞද්ගලික න්‍යාය පත්‍රයකටනේ වැඩ.

    චිත්‍රපට සංස්ථාවට මගේ කෙනෙක් සභාපති දානවා අවුරුද්දක් විතර ගියාම.

    ලේක් හවුස් එකේ නම් යන විදිහට බලනවා....:):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න එකට අපි සහයෝගය දෙනවා

    මුදල් සම්බන්ධ හැම දෙයක්ම ඩිජිටල් වෙන්නත් ඒවා ඩිජිටල් ඔඩිට් වෙන්නත් හැකි ලෙස තිබිය යුතුයි

    එතකොට සිස්ටම් එක ලස්සනට දුවයි

    ඕන ම කෙනෙකුට දැන් එළකිරි එනව වගේ ඇවිත් තමන්ගෙ බදුමුදලට මොනා ද වුණේ කියල බලන්න පුළුවන් වෙන්න ඕන.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒක හොඳයි. එහෙනම් මුලින් ම සාරධර්ම පද්දතිය නීතියක් ලෙස ස්ථාපනය කරන්න ඕන. ඊට පස්සෙ ඉතින් වැඩසටහන් ගුණාත්මක වෙන්න ඕන. ඇඩ් වෙනුවෙන් වැඩසටහන් කරන්න බෑ. නිසි ප්‍රමිතියෙන් තොර දේවලට ඇඩ් දාන්න තහනම්. තව ගොඩක් දේවල් තියෙනව. ඒව ක්‍රියාත්මක කරන්න වෙයි. ඔයාගෙ අදහස් හා යෝජනාත් කියන්න පුළුවන්. ගොඩක් ‍ක්ෂේත්‍රයන් නියෝජනය වෙන ඉලෙක්ටෝනික විද්වත් මණ්ඩලය මගින් ඒ යෝජනය නිරීක්ෂණය කරයි.

    මෙව්වා කරන්න ඕනේ නෑ මාලි බ්‍රෝ..... :no::no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආ කුක්කා...කාලෙකින්.මොකෝ වෙන්නේ.ඔව් බන් දැන් මාස 03 වැඩි වෙනවා කොහෙවත් ගමනක් ගියේ නැතුව. කලින් ගියපු එකක්වත් හොයල ලියන්න ඕනේ....:(:(

    කාලෙකින් ගෙදර ආවෙ, උඩේ ඉදන් වතුර මෝටරෙයි ලිදයි එක්ක ඔට්ටු වුනා, හවස ඉදල මේ වෙනකල් අම්මත් එක්ක කයියක් ගැහුව කාලෙකින් ගෙදර ආපු හින්ද :baffled:

    හෙට ආය යන්ඩ එපැයි :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකපාර ආයෙත් ෆයර් වර්ක්ස් ගහන්න ගත්තා

    රනිල් අගමැති කරලද

    මොකාට හරි ඔය පැත්තෙ කෙනෙකුට ඇමතිකමක් දෙනව කියල ඇති :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැහැ. ඒව රජයෙන් ගෙන්වන්නෙ. විශේෂයෙන් සාදන ඒව.
    හපොයි මේ මාලිංග හරියන්නේ නෑ අගමැතිකමට මම විස්වාසබන්ගයක් ගේනවා
    :no: අපිට පින් පෙට්ටියක්වත් සුද්ද කරන්න දෙන්නේ නෑ නෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නෑ නිරීක්ෂණ ඒකක ඉන්නව වෙන ම බලය තියෙන. වැරැද්දක් වෙන්න යනකොට අල්ලන්න.

    ඇත්ත... එහෙම වෙනවනම් හොදයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    9 වෙනිදට ශෙඩ් එකෙකට කිට්ටුවෙන්න බෑ ත්‍රීවීල් පෝලිම...

    ඒකට වඩා ඒකෙ තියෙන අවුල අනිත් භාණ්ඩ සේර ම මාසෙන් මාසෙ වැඩි කරනවනෙ. එතකොට අඩු වුණා කියල ඒව අඩුවෙන්නෙ නෑ. නිකන් ම උද්ධමනය ඉහල යනව.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හපොයි මේ මාලිංග හරියන්නේ නෑ අගමැතිකමට මම විස්වාසබන්ගයක් ගේනවා
    :no: අපිට පින් පෙට්ටියක්වත් සුද්ද කරන්න දෙන්නේ නෑ නෙ

    ඒක තමයි... ලොක්කො බැංකු ශුද්ද කරද්දි අපි වගේ පොඩ්ඩොන්ට පිං පෙට්ටියක් වත් දෙන්න ඕන, ජනතාව ගැන හිතන්නෙ නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ....එහෙම කලබලයක් නෑ. එකපාරම මකන්නේ නෑ. මුලින්ම මාසයක් දෙකක් ශේප් එකේ ඉන්නවා රාජ්‍ය මාධ්‍ය දිහා ඇහැගහගෙන. ඊට පස්සේ මුල් පුටු දෙක තුනක වැරදි ෆලෝ කරලා ශේප් එකේ එව්වා රීප්ලේස් කරනවා. ඔය අතරේ මගේම කෙනෙක් දම්මලා Frequency එකක license එකක් ගන්නවා පස්සේ කාලෙක චැනල් එකක් පටන් ගන්න.
    පෞද්ගලික මාධ්‍ය කොහොමත් පෞද්ගලික න්‍යාය පත්‍රයකටනේ වැඩ.

    චිත්‍රපට සංස්ථාවට මගේ කෙනෙක් සභාපති දානවා අවුරුද්දක් විතර ගියාම.

    ලේක් හවුස් එකේ නම් යන විදිහට බලනවා....:):)

    ඔච්චර දේවල් කරන්න හම්බුවෙන්නෙ නෑ අයින් කරල දානව :lol::lol: හැබැයි ඉතින් වැරදි නොකර ඔයාගෙ කෙනෙක් දම්මල හරි හරියට කරනවනම් අවුලක් නෑ.