ඇයි අර නව යුවල හිටියෙ කකුල් දෙකත් පලල් කරගෙන කැරකි කැරකි...
රට්ටු කිව්වෙ බැදල කියල






ඇයි අර නව යුවල හිටියෙ කකුල් දෙකත් පලල් කරගෙන කැරකි කැරකි...
රට්ටු කිව්වෙ බැදල කියල






කිසිම අවුලක් නෑ ජනමාධ්‍ය අමාත්‍යංශය දෙන්න. මම දන්න සබ්ජෙක්ට් එකනේ...
මකෝලා ගන්න ඔය මීඩියා උන්ව.![]()
හ්ම් මම දැක්කා කොළඹ බැනර් ගහලා අභිනව විධායක අගමැති දුරයෙන් පිදුම් ලැබූ කියලා
එතකොට ජනාධිපති නාමමාත්රික වෙනවනෙ. අන්න ඒකනම් හොදයි... දැන් අර ඔසප් චක්‍රය වගේ හැම මාසෙම තෙල් මිළ මාරුවෙන එක චාටර්....
අපොයි දෙයියනේ එහෙම වුනොත් හැම පලාතකම හදවත් රෝහල් ඇති කරන්න වෙයි.... ගිලන්රථ සේවය තව තවත් පුලුල් කරන්න වෙයි
ඔව් ඒකනම් අවුල් තමයි සෑහෙන්න.
නැහැ දැන් මේ සංශෝදනය අනුව ජනාධිපතිට බැහැ නේද අගමැතිව අයින් කරන්න
මාකෝලා ගන්න ගිහින් ලත් තැනම ලොප් කරගැනී වගේ උඹ මේ ප්‍රකාශය අනුව


අන්න එකට අපි සහයෝගය දෙනවා
මුදල් සම්බන්ධ හැම දෙයක්ම ඩිජිටල් වෙන්නත් ඒවා ඩිජිටල් ඔඩිට් වෙන්නත් හැකි ලෙස තිබිය යුතුයි
එතකොට සිස්ටම් එක ලස්සනට දුවයි
ඒක හොඳයි. එහෙනම් මුලින් ම සාරධර්ම පද්දතිය නීතියක් ලෙස ස්ථාපනය කරන්න ඕන. ඊට පස්සෙ ඉතින් වැඩසටහන් ගුණාත්මක වෙන්න ඕන. ඇඩ් වෙනුවෙන් වැඩසටහන් කරන්න බෑ. නිසි ප්‍රමිතියෙන් තොර දේවලට ඇඩ් දාන්න තහනම්. තව ගොඩක් දේවල් තියෙනව. ඒව ක්‍රියාත්මක කරන්න වෙයි. ඔයාගෙ අදහස් හා යෝජනාත් කියන්න පුළුවන්. ගොඩක් ක්ෂේත්රයන් නියෝජනය වෙන ඉලෙක්ටෝනික විද්වත් මණ්ඩලය මගින් ඒ යෝජනය නිරීක්ෂණය කරයි.


ආ කුක්කා...කාලෙකින්.මොකෝ වෙන්නේ.ඔව් බන් දැන් මාස 03 වැඩි වෙනවා කොහෙවත් ගමනක් ගියේ නැතුව. කලින් ගියපු එකක්වත් හොයල ලියන්න ඕනේ....![]()


එකපාර ආයෙත් ෆයර් වර්ක්ස් ගහන්න ගත්තා
රනිල් අගමැති කරලද

එක තමයි ඉන්දියාවේ වගේ වෙනවනේ එහෙම උනාමඑතකොට ජනාධිපති නාමමාත්රික වෙනවනෙ.

හපොයි මේ මාලිංග හරියන්නේ නෑ අගමැතිකමට මම විස්වාසබන්ගයක් ගේනවාබැහැ. ඒව රජයෙන් ගෙන්වන්නෙ. විශේෂයෙන් සාදන ඒව.
අපිට පින් පෙට්ටියක්වත් සුද්ද කරන්න දෙන්නේ නෑ නෙ නෑ නිරීක්ෂණ ඒකක ඉන්නව වෙන ම බලය තියෙන. වැරැද්දක් වෙන්න යනකොට අල්ලන්න.
9 වෙනිදට ශෙඩ් එකෙකට කිට්ටුවෙන්න බෑ ත්‍රීවීල් පෝලිම...
හපොයි මේ මාලිංග හරියන්නේ නෑ අගමැතිකමට මම විස්වාසබන්ගයක් ගේනවා
අපිට පින් පෙට්ටියක්වත් සුද්ද කරන්න දෙන්නේ නෑ නෙ
නෑ නෑ....එහෙම කලබලයක් නෑ. එකපාරම මකන්නේ නෑ. මුලින්ම මාසයක් දෙකක් ශේප් එකේ ඉන්නවා රාජ්‍ය මාධ්‍ය දිහා ඇහැගහගෙන. ඊට පස්සේ මුල් පුටු දෙක තුනක වැරදි ෆලෝ කරලා ශේප් එකේ එව්වා රීප්ලේස් කරනවා. ඔය අතරේ මගේම කෙනෙක් දම්මලා Frequency එකක license එකක් ගන්නවා පස්සේ කාලෙක චැනල් එකක් පටන් ගන්න.
පෞද්ගලික මාධ්‍ය කොහොමත් පෞද්ගලික න්‍යාය පත්රයකටනේ වැඩ.
චිත්‍රපට සංස්ථාවට මගේ කෙනෙක් සභාපති දානවා අවුරුද්දක් විතර ගියාම.
ලේක් හවුස් එකේ නම් යන විදිහට බලනවා....![]()

හැබැයි ඉතින් වැරදි නොකර ඔයාගෙ කෙනෙක් දම්මල හරි හරියට කරනවනම් අවුලක් නෑ.