සැපත විලයි.... සතුට මලයි.....
නෙලුවොත් මල තුනෙන් දෙකයි...//
පමා උනොත් මල පරවෙයි...//
ඉරට යටින් හදට යටින්..//
කාලය පැනයනවා........කාලය පැනයනවා.....
නෙලුවොත් මල තුනෙන් දෙකයි...//
පමා උනොත් මල පරවෙයි...//
ඉරට යටින් හදට යටින්..//
කාලය පැනයනවා........කාලය පැනයනවා.....




