~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මතකනේ ෆොන්සේකා ජනාධිපතිවරනෙට දාල පරාදවුනාම මහ මැතිවරනෙ එනකම්ම කොම්පියුටර් ජිල්මාට් කිය කිය හිටියෙ කිසිම ලීගල් ඇක්ශන් එකක් ගන්නෙ නැතුව ඒට පස්සෙ එ මොකුත් කතා නෑ කවුරුත් සෙට්ල්
    :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැනට ගිහින් ඉන්නේ ආනන්ද අලුත්ගමගේ හා තොන්ඩමන්ගේ දෙන්නා විතරයි....
    වසන්ත සේනානායක යනවා කිව්වා..... ඒත් මිනිහා දැන් කැයනවා යන්නෑ කියලා....
    මිනිහා හිතුවේ මහින්දට 113 තියාගෙන කතාකරන්නේ කියලා.... දැන් තේරෙනවා 113 නෑ කියලා... කලින් විශ්වාශභංග යෝජනාවෙදිත් ඩයල් එක ඒ ටිකම කලා.... අද මම කථාකරලා බැලුවා.... 124ක් ඉන්නවා.... දෙමළ සන්දානෙත් එක්ක... ජේවීපී එක රනිල්ට කැමති නෑ..... වෙන කෙනෙක්ව අගමැති කරනවානම් එකතුවෙනවා කියනවා...

    මෙතනදි යන්නම ඕන නෑ චන්දයයි ඕන. එජාප සෙට් එකක් ඉන්නව රනිල්ට කැමති නැති මොකද රනිල් සලකන්නෙ තෝරාගත් කීපදෙනෙක්ට විතරක් නිසා. අනික පක්ෂය බලතල තියෙන්නෙ මංගල රාජිත වගේ අයට එයාල නිසා තැන නැතිවුන අයත් ඉන්නව ඒ අය අත ඉස්සුවොත් බහුතරය මරාට ලැබෙන්නත් පුළුවන්. ඇත්ත තත්ත්වෙ පේන දෙයට වඩා වෙනස්. එහෙම වුනොත් පක්ශ නායකත්ව පශ්නෙත් ගොඩ කියල එයාල දන්නව
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රනිල්ට වාසි තත්වයක් තියෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ.
    ජනමතය එකේ අනිත් පැත්ත.
    මැතිවරණයක් ගියොත් රනිල් පරදිනවා

    මෛත්‍රී කරපු දේත් එක්ක ටිකක් වෙනස්වෙලා තියෙන්නේ ආයි.... මොකද මහින්ද නැතිව වෙන කාව හරි අගමැති කලානම් අවුලක් නෑ..... ඒත් ආයේ මහින්දව අගමැති කරපු නිසා 2015 ඡන්ද බලය අනිත් පැත්තට මෛත්‍රිට විරුද්ධව පෙලගැහෙනවා දැන්.... රනිල්ට බැනපු උන් ආයේ අනිත්පැත්ත හැරෙන සීන් එකක් තියෙන්නේ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෛත්‍රී කරපු දේත් එක්ක ටිකක් වෙනස්වෙලා තියෙන්නේ ආයි.... මොකද මහින්ද නැතිව වෙන කාව හරි අගමැති කලානම් අවුලක් නෑ..... ඒත් ආයේ මහින්දව අගමැති කරපු නිසා 2015 ඡන්ද බලය අනිත් පැත්තට මෛත්‍රිට විරුද්ධව පෙලගැහෙනවා දැන්.... රනිල්ට බැනපු උන් ආයේ අනිත්පැත්ත හැරෙන සීන් එකක් තියෙන්නේ...
    මම නම් හිතන්නේ මේ වෙලාවේ මහින්ද දිනයි කියලා

    මොකද ගම් වල චන්ද මහින්ද ගහනවා උඩින්ම

    විශේෂයෙන් දකුණු පලාතම උඩින්ම දිනන්න පුළුවන් මහින්දට

    මොකද ඒ පැත්තේ මිනිස්සු මර බයෙන් ඉන්න නිසා පාතාල නැගිටීම නිසා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙතනදි යන්නම ඕන නෑ චන්දයයි ඕන. එජාප සෙට් එකක් ඉන්නව රනිල්ට කැමති නැති මොකද රනිල් සලකන්නෙ තෝරාගත් කීපදෙනෙක්ට විතරක් නිසා. අනික පක්ෂය බලතල තියෙන්නෙ මංගල රාජිත වගේ අයට එයාල නිසා තැන නැතිවුන අයත් ඉන්නව ඒ අය අත ඉස්සුවොත් බහුතරය මරාට ලැබෙන්නත් පුළුවන්. ඇත්ත තත්ත්වෙ පේන දෙයට වඩා වෙනස්

    එහෙම ලැඛෙනවානම් මහින්ද හෙටම පාර්ලීමෙන්තුව තියනවා.... ඒත් නැති නිසා තමයි කල්දැම්මේ.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම නම් හිතන්නේ මේ වෙලාවේ මහින්ද දිනයි කියලා
    මොකද ගම් වල චන්ද මහින්ද ගහනවා උඩින්ම
    විශේෂයෙන් දකුණු පලාතම උඩින්ම දිනන්න පුළුවන් මහින්දට
    මොකද ඒ පැත්තේ මිනිස්සු මර බයෙන් ඉන්න නිසා පාතාල නැගිටීම නිසා

    මටත් එහෙම හිතෙනව මොකද මිනිස්සු බලාපොරොත්තු වුනා මේ දෙන්නගෙ එකතුවක්. මහින්දට ඕවර් යන්න බෑ මෛත්‍රි නිසා කියන මානශිකත්වයත් මිනිස්සුන්ට තියනව එයාගෙ පාලනය යටතෙ මෙයා වැඩ කරයි කියන හැගීම තියනව, හමුදාවෙ අය හාමුදුරුවරු වගේ අයගෙන් දේශපාලන පලිගැනීම් කරනවට මිනිස්සු කැමති නෑ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම නම් හිතන්නේ මේ වෙලාවේ මහින්ද දිනයි කියලා

    මොකද ගම් වල චන්ද මහින්ද ගහනවා උඩින්ම

    විශේෂයෙන් දකුණු පලාතම උඩින්ම දිනන්න පුළුවන් මහින්දට

    මොකද ඒ පැත්තේ මිනිස්සු මර බයෙන් ඉන්න නිසා පාතාල නැගිටීම නිසා

    කියන්න අමාරුයි...... 2015දීත් ඒවගේම හම්බුනානේ... හැබැයි කොට්ටාශ ක්‍රමයට තිබ්බොත් මහින්ද දිනනවා.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම ලැඛෙනවානම් මහින්ද හෙටම පාර්ලීමෙන්තුව තියනවා.... ඒත් නැති නිසා තමයි කල්දැම්මේ.....

    හෙට තිබ්බොත් අය වෙය ගේන්න වෙනව නයාය පත්‍රයේ හැටියට එහෙම කරන්න බැහැ ස්ථාවරයක් නැතුව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ මනුස්සයා මෙතන කියන දේ ඇත්ත නම් ව්‍යවස්තාවෙත් රිංගන්න පුළුවන් හිල් ගොඩක් තියෙනවනේ....:baffled::baffled:

    ඇත්ත වෙන්න ඇති මෙයා කියන්නෙ. හැබැයි තාම කවුරුවත් මේකට විරුද්ධ තර්කයක් ගෙනත් තියනව දැක්කෙ නැහැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් එහෙම හිතෙනව මොකද මිනිස්සු බලාපොරොත්තු වුනා මේ දෙන්නගෙ එකතුවක්. මහින්දට ඕවර් යන්න බෑ මෛත්‍රි නිසා කියන මානශිකත්වයත් මිනිස්සුන්ට තියනව එයාගෙ පාලනය යටතෙ මෙයා වැඩ කරයි කියන හැගීම තියනව, හමුදාවෙ අය හාමුදුරුවරු වගේ අයගෙන් දේශපාලන පලිගැනීම් කරනවට මිනිස්සු කැමති නෑ
    ow eka aththa ban ranil wenama athal ekak ganna giya minissu gena hithanne nethuwa mole pawichchi karanna thibba
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෛත්‍රී කරපු දේත් එක්ක ටිකක් වෙනස්වෙලා තියෙන්නේ ආයි.... මොකද මහින්ද නැතිව වෙන කාව හරි අගමැති කලානම් අවුලක් නෑ..... ඒත් ආයේ මහින්දව අගමැති කරපු නිසා 2015 ඡන්ද බලය අනිත් පැත්තට මෛත්‍රිට විරුද්ධව පෙලගැහෙනවා දැන්.... රනිල්ට බැනපු උන් ආයේ අනිත්පැත්ත හැරෙන සීන් එකක් තියෙන්නේ...

    නෑ මම හිතන්නේ නෑ පාර්ලිමේන්තුවෙන් පිට රනිල්ට වාසියක් තියෙයි කියල.
    රනිල් - මයිත්‍රී අතර බැලුවොත් නම් මයිත්රීට අවාසියි. මොකද කරපු වැඩේ මහ මජර වැඩක් කියල ඕනේ එකෙකුට තේරෙනවා.

    ඒත් මහින්ද - රනිල් සැලකුවොත්, මේ සිද්ධිය නිසා කියල අමුතුවෙන් රනිල්ට වාසි මතයක් මිනිස්සු අතර ගොඩ නැගෙන්නේ නෑ.
    මේ සිද්ධියත් එක්ක රනිල්ගේ හැසිරීම නම් හරිම ප්‍රශස්තයි. ඒත් මිනිස්සුන්ට ඕවයින් වැඩක් නෑ.මිනිස්සුන්ගේ හිතේ ඉන්නේ මහින්ද.
    හැබැයි අගමැති ධුරය සහ ඉදිරි කාලයේ පවතින අර්බුධ එක්ක එකේ කඩා වැටීමක් සිද්ධ වෙනවා.

    මයිත්‍රී බලන්නේ ඊළඟ ජනාධිපතිවරණයත් මහින්දගේ ලේබල් එකෙන් ගොඩ දා ගන්න.

    අන්න එහෙම වුනොත්, අපිට බලා ගන්න පුළුවන් මයිත්‍,රී මහින්දට සැබෑ ලෙසම කරන්න යන්නේ මොකක්ද කියල.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගෝල ෆේස් එකේ පොදුජන පෙරමුණ බස් පිටින් ගෙනල්ලා

    අරෙහෙන් UNP උන් අරලියගහ මන්දිරේට ඇවිල්ලා

    මහා ගැටුමක් යයි වගේ මචං
    ගෝල්ඩන් ෆිල්ම් එකෙත් ආපු එවුන් ගිහින්ලු පටස් ගලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කාවින්ද ජයවර්ධන කියනවා උදේ අට වෙනකොට රෙදිත් අරගෙන එන්න වතුරත් අරගෙන එන්න කියලා අරලියගහ මන්දිරේට :rolleyes::rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇත්ත වෙන්න ඇති මෙයා කියන්නෙ. හැබැයි තාම කවුරුවත් මේකට විරුද්ධ තර්කයක් ගෙනත් තියනව දැක්කෙ නැහැ

    පොඩ්ඩක් බලන් ඉන්න වෙයි......මේ මහින්දට වාසි පැත්තනේ. බලමු රනිල්ට තියෙන අවස්ථා මොනවද කියල නීතියෙන්...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගෝල ෆේස් එකේ පොදුජන පෙරමුණ බස් පිටින් ගෙනල්ලා

    අරෙහෙන් UNP උන් අරලියගහ මන්දිරේට ඇවිල්ලා

    මහා ගැටුමක් යයි වගේ මචං
    ගෝල්ඩන් ෆිල්ම් එකෙත් ආපු එවුන් ගිහින්ලු පටස් ගලා

    අපෝ බන් මිනිස්සු ඔච්චරටම මෝඩද බන්......:frown::frown::frown: