~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුදුමයි දිවුරුම් දෙනකොට නොහිටිය එක

    මම හිතන්නේ ලංකාවේ හිටියෙ නැද්ද කොහෙද

    නැහැ හිටිය නේද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    TNL එකේ නිවුස් බලපං
    මෛත්රිගේ රෙදි ගලොනවා පරණ කතා දාලා:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මහින්දත් කිව්වේ මම ඔය පිං අගමැතිකම භාරගන්නේ නැහැ

    කිව්ව එවුවා කවුද කරන්නේ

    :rofl::rofl: ඒකත් ඇත්ත තමයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    TNL එකේ නිවුස් බලපං
    මෛත්රිගේ රෙදි ගලොනවා පරණ කතා දාලා:lol:

    ඒකෙනම් ඉස්සර ඉදල ම එහෙම ද කොහෙද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මිනිහ ඒ වුණාට එදා අර මාද්‍යය එකේදිනම් හෙන සතුටු මූණක් දාගෙනනෙ හිටියෙ
    මිනිහ කොහොමත් ඕනෑම සිටුවේෂන් එකකදී හෙන රිලැක්ස් තත්වයෙන් තමයි ඉන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    TNL එකේ නිවුස් බලපං
    මෛත්රිගේ රෙදි ගලොනවා පරණ කතා දාලා:lol:
    ඇයි බන් මෛත්‍රී TNL එකට ශොට් එක දුන්නේ

    එදා ඉඳලා මෛත්‍රීට ශොට් එක දෙනවා හැමදාම

    සිරසටත් එක්කම
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකෙනම් ඉස්සර ඉදල ම එහෙම ද කොහෙද

    රනිල්ගේ සහෝදරයගේනේ

    ඇයි බන් මෛත්‍රී TNL එකට ශොට් එක දුන්නේ
    එදා ඉඳලා මෛත්‍රීට ශොට් එක දෙනවා හැමදාම
    සිරසටත් එක්කම

    ඔව් ඒ නිසා තමයි :yes:
    මෛත්‍රීට බැන්නට මහින්දට විරුද්ධව වචනයක්වත් යන්නේ නෑ :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිරසෙ වැඩ කරන උන් දෙන්නෙක්ද දන්නෙත් නැහැ
    රනිල් එක්ක තරහට

    ඒකනම් හිතන්න අමාරුයි
    රනිල්ට බැන්නට ඔය වගේ දේවල් කරාවි කියලා
    සිරස සජියට ෆුල් සපොට්නේ