පුදුමයි දිවුරුම් දෙනකොට නොහිටිය එක
මම හිතන්නේ ලංකාවේ හිටියෙ නැද්ද කොහෙද
නැහැ හිටිය නේද?
පුදුමයි දිවුරුම් දෙනකොට නොහිටිය එක
මම හිතන්නේ ලංකාවේ හිටියෙ නැද්ද කොහෙද
මහින්දත් කිව්වේ මම ඔය පිං අගමැතිකම භාරගන්නේ නැහැ
කිව්ව එවුවා කවුද කරන්නේ

ඒකත් ඇත්ත තමයිමහින්ද දැන් දළදා මාලිගාවේ ගිහින්අද කැබැනට් එක දානව කියලනෙ කිවුවෙ
TNL එකේ නිවුස් බලපං
මෛත්රිගේ රෙදි ගලොනවා පරණ කතා දාලා![]()
මාධ්‍ය කියන්නේ ඉතින් එකනේහිනායන්නෙ නෙත් එකේ එවුන් නිවුස් ලියන විදියටලෝකෙ බලවත් ම නායකය චීන නායකයයි කියන්නෙ.
මහින්ද දැන් දළදා මාලිගාවේ ගිහින්
මිනිහ කොහොමත් ඕනෑම සිටුවේෂන් එකකදී හෙන රිලැක්ස් තත්වයෙන් තමයි ඉන්නේමිනිහ ඒ වුණාට එදා අර මාද්‍යය එකේදිනම් හෙන සතුටු මූණක් දාගෙනනෙ හිටියෙ
සිරසෙ වැඩ කරන උන් දෙන්නෙක්ද දන්නෙත් නැහැඔව් ඒක තමයි. සිරසෙන් සල්ලි දීල වෙන්න ඇති කරන්න ඇත්තෙ.![]()
පොර දැන් ආයෙත් පවුලෙ උන්ට ගෙවල් දීලාඒ හොරා තමයි
![]()
ඇයි බන් මෛත්‍රී TNL එකට ශොට් එක දුන්නේTNL එකේ නිවුස් බලපං
මෛත්රිගේ රෙදි ගලොනවා පරණ කතා දාලා![]()
ඒකෙනම් ඉස්සර ඉදල ම එහෙම ද කොහෙද
ඇයි බන් මෛත්‍රී TNL එකට ශොට් එක දුන්නේ
එදා ඉඳලා මෛත්‍රීට ශොට් එක දෙනවා හැමදාම
සිරසටත් එක්කම


සිරසෙ වැඩ කරන උන් දෙන්නෙක්ද දන්නෙත් නැහැ
රනිල් එක්ක තරහට

ඒකත් ඇත්ත තමයි
සිරසෙ වැඩ කරන උන් දෙන්නෙක්ද දන්නෙත් නැහැ
රනිල් එක්ක තරහට