චන්ද ලේඛනේ නම තියෙන එක ඕන වෙනවා සමහර අවස්ථාවල
මම කියන්නේ එක නෙමෙයි.....

චන්දෙ කොලේ පුරවල අපේ චන්දෙ දාන්නේ නෑ.. චන්ද නාම ලේඛනයට නම දාන්න පුරවල යවනවා.... 

චන්ද ලේඛනේ නම තියෙන එක ඕන වෙනවා සමහර අවස්ථාවල

චන්දෙ කොලේ පුරවල අපේ චන්දෙ දාන්නේ නෑ.. චන්ද නාම ලේඛනයට නම දාන්න පුරවල යවනවා.... 

මම කියන්නේ එක නෙමෙයි.....චන්දෙ කොලේ පුරවල අපේ චන්දෙ දාන්නේ නෑ.. චන්ද නාම ලේඛනයට නම දාන්න පුරවල යවනවා....
![]()

චන්දෙ නොදැම්ම කියල ඡන්ද ලේඛනයෙ නම අයින් වෙන්නෙ නෑ. ඒක පුරවල යවනවනෙ කොහොමත්![]()

පොඩි එකා ඒ දෙක පටලවගෙන![]()

එක තමයි මාත් කිව්වේ.. කොහෙද එක තේරුම් ගන්න බෑනේ.... පොඩි එක නං අවුලක් නෑ ඇර නාකි මනුස්සයටත් බැරි උනානේ![]()

නාකි නිසා වයසට අමතක වෙනව ඇතිනාකි නිසා වයසට අමතක වෙනව ඇති

දැන් පුපුර පුපුර ඇති මොනවහරි කියන්න බලාගෙන 

අහ කටුගෑම? එළ එළ ඒකත් නරක නෑ.

හිටන්ට වඩා කටුස්සා හොඳයි නේ 

Wirodaya
No later pukshanaya risks![]()

ඡන්ද ඉල්ලන්න පුළුවන් වයස 26 සිට 55 වෙනකන් සීමා කරන්න ඕන. ඡන්ද දාන්නත් ඒ වගේ සීමාවක් ගෙනාවනම් වැඩිය හොඳයි. මොනාද හඳ මාම කියන්නේ ඈකටු ගාන්න එපා.. හොඳවයින් ලියලා වරෙන්හිටන්ට වඩා කටුස්සා හොඳයි නේ
![]()
දැන් පුපුර පුපුර ඇති මොනවහරි කියන්න බලාගෙන
![]()
ඡන්ද ඉල්ලන්න පුළුවන් වයස 26 සිට 55 වෙනකන් සීමා කරන්න ඕන. ඡන්ද දාන්නත් ඒ වගේ සීමාවක් ගෙනාවනම් වැඩිය හොඳයි.

ඡන්ද ඉල්ලන්න පුළුවන් වයස 26 සිට 55 වෙනකන් සීමා කරන්න ඕන. ඡන්ද දාන්නත් ඒ වගේ සීමාවක් ගෙනාවනම් වැඩිය හොඳයි.
කටු ගාන්න එපා.. හොඳවයින් ලියලා වරෙන්හිටන්ට වඩා කටුස්සා හොඳයි නේ
![]()

මොනාද හඳ මාම කියන්නේ ඈ

නෑ මේ මන් කිව්වේ.. හිටන්ට වඩා උඹ හොඳයි කියල... උඹේ පාට ලේසියෙන් මාරු වෙන්නේ නෑනේ 
ඉල්ලන්න නෙමෙයි.... ඕකටත් 60-65 පැන්න ගමන් දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕන කියල නීතියක් ගෙන්න ඕන![]()
ලියල එන්න හරි යන්න එපායෙ![]()

කටු ගාන්න එපා.. හොඳවයින් ලියලා වරෙන්හිටන්ට වඩා කටුස්සා හොඳයි නේ
![]()