~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :rofl::rofl: ඡන්ද ඉල්ලන්න පුළුවන් වයස 26 සිට 55 වෙනකන් සීමා කරන්න ඕන. ඡන්ද දාන්නත් ඒ වගේ සීමාවක් ගෙනාවනම් වැඩිය හොඳයි.

    අදහස හොඳයි. ඒත් හැමවෙලේම හොඳට හිටියි කියන්න බෑ.....
    පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට රිටයමන්ට් ඒජ් එකක් දුන්නා නම් හොඳයි. 65 වගේ...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒක තමයි කිවුවෙ. 60-65 පස්සෙ වගේ වැඩක් කරන්න අමාරුයිනෙ හරිනම්.

    වැඩක් කරන්නත් අමාරුයි... පරණ අදහස් වලින් ගොඩ යෑමක් නෑ.... පරණ අය ඕන නං වෙනම උපදේශන මණ්ඩලයක් තියාගන්නවා.... පාලනය සහ තීරණ ගැනීම අනිත් අයට දීල
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Etakota wimalla bihiwei. Rajaye ayatana wala niladarinta waradim wadi wwei

    වෙනසක් නැහැනෙ. දැනුත් එහෙමනෙ. ඒක විතරක් කරල හිරියන්නෙ නෑ අනිත් දේවලුත් කරන්න ඕන. ආයතනයක් පාලනය වෙන්නෙ ඒ විදියට සිස්ටම් එක හදන්න ඕන. නැත්තම් එක කොටසක් කළා කියල තේරුමක් නෑ.

    වයස් සීමාවන්, අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් සුදුසුකම් වගේ දේවල් දාන්න අනිත් දේවලුත් හරියට තියෙන්න ඕනනෙ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැඩක් කරන්නත් අමාරුයි... පරණ අදහස් වලින් ගොඩ යෑමක් නෑ.... පරණ අය ඕන නං වෙනම උපදේශන මණ්ඩලයක් තියාගන්නවා.... පාලනය සහ තීරණ ගැනීම අනිත් අයට දීල

    පිස්සුද බන්, උපදේශන මණ්ඩලයක් වත් ඕනේ නෑ.....කෙලිම්ම ගෙදර.:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදහස හොඳයි. ඒත් හැමවෙලේම හොඳට හිටියි කියන්න බෑ.....
    පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට රිටයමන්ට් ඒජ් එකක් දුන්නා නම් හොඳයි. 65 වගේ...

    :yes::yes: ඒ අදහස හැබැයි ‍ක්‍රියාවට නංවන්නනම් අනිත් දේවල් කරන්න වෙනව. දැන් තියෙන තත්වයන් අනුවනම් ඉතින් 65 අය යන්න ඕන තමයි.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පිස්සුද බන්, උපදේශන මණ්ඩලයක් වත් ඕනේ නෑ.....කෙලිම්ම ගෙදර.:D

    ඕන නං විතරයි.. දක්ෂ ඉගෙනීමක් තියෙන අයත් දේශපාලනයට ආවා නං උපදේශන මණ්ඩල ඕනෑම නෑ... ලෝකේ හැම ජෝබටම ඔය නීති තියෙනවා දේශපාලනයට ඇරෙන්න :oo::oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩක් කරන්නත් අමාරුයි... පරණ අදහස් වලින් ගොඩ යෑමක් නෑ.... පරණ අය ඕන නං වෙනම උපදේශන මණ්ඩලයක් තියාගන්නවා.... පාලනය සහ තීරණ ගැනීම අනිත් අයට දීල

    මේකනෙ වැඩේ. දැන් පරණ අය තමයි ලංකාවෙ වැඩිපුර ඉන්නෙ. එතකොට ඡන්දයකදිත් එයාලගෙ දායකත්වය සෑහෙන වැඩියි. ‍එහෙම වුණා ම වෙන්නෙ දැන් කාලයට හොඳ දේට වඩා එයාලගෙ ආකල්ප තියෙන්නෙ අතීත දේවල් එක්ක.
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    කියන්න බෑ. දැන් තියෙන තත්වය අනුව ඒක වෙන්නත් පුළුවන්. එක්කෙනෙකුටවත් හරියට ආණ්ඩුවක් පිහිටවගන්න බැරිවුණොත් යයි ඒ වගේ එකකට.

    :confused: mona wage
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    YhdHS08.jpg
    :yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේකනෙ වැඩේ. දැන් පරණ අය තමයි ලංකාවෙ වැඩිපුර ඉන්නෙ. එතකොට ඡන්දයකදිත් එයාලගෙ දායකත්වය සෑහෙන වැඩියි. ‍එහෙම වුණා ම වෙන්නෙ දැන් කාලයට හොඳ දේට වඩා එයාලගෙ ආකල්ප තියෙන්නෙ අතීත දේවල් එක්ක.

    එක තමයි ඉතින් උපදේශන මණ්ඩලේ... එයාලට පාලනය බෑ.. චන්දෙ ඉල්ලන්නත් බෑ....