~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    චන්ද ලේඛනේ නම තියෙන එක ඕන වෙනවා සමහර අවස්ථාවල

    මම කියන්නේ එක නෙමෙයි..... :rofl::rofl: චන්දෙ කොලේ පුරවල අපේ චන්දෙ දාන්නේ නෑ.. චන්ද නාම ලේඛනයට නම දාන්න පුරවල යවනවා.... :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කියන්නේ එක නෙමෙයි..... :rofl::rofl: චන්දෙ කොලේ පුරවල අපේ චන්දෙ දාන්නේ නෑ.. චන්ද නාම ලේඛනයට නම දාන්න පුරවල යවනවා.... :rofl::rofl:

    පොඩි එකා ඒ දෙක පටලවගෙන :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    චන්දෙ නොදැම්ම කියල ඡන්ද ලේඛනයෙ නම අයින් වෙන්නෙ නෑ. ඒක පුරවල යවනවනෙ කොහොමත් :D

    එක තමයි මාත් කිව්වේ.. කොහෙද එක තේරුම් ගන්න බෑනේ.... පොඩි එක නං අවුලක් නෑ ඇර නාකි මනුස්සයටත් බැරි උනානේ :rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක තමයි මාත් කිව්වේ.. කොහෙද එක තේරුම් ගන්න බෑනේ.... පොඩි එක නං අවුලක් නෑ ඇර නාකි මනුස්සයටත් බැරි උනානේ :rofl::rofl::rofl:

    :rofl::rofl: නාකි නිසා වයසට අමතක වෙනව ඇති
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Wirodaya :baffled:
    No later pukshanaya risks:rofl:

    :rofl::rofl: ඡන්ද ඉල්ලන්න පුළුවන් වයස 26 සිට 55 වෙනකන් සීමා කරන්න ඕන. ඡන්ද දාන්නත් ඒ වගේ සීමාවක් ගෙනාවනම් වැඩිය හොඳයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl::rofl::rofl: දැන් පුපුර පුපුර ඇති මොනවහරි කියන්න බලාගෙන :rofl::rofl:

    ඔව් ඔව් දැන් ඉතින් ජනේලෙන් කෙල්ලෙක් බල බල හිත හිතා ඇති මොනා ද කියන්නෙ කියල.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :rofl::rofl: ඡන්ද ඉල්ලන්න පුළුවන් වයස 26 සිට 55 වෙනකන් සීමා කරන්න ඕන. ඡන්ද දාන්නත් ඒ වගේ සීමාවක් ගෙනාවනම් වැඩිය හොඳයි.

    ඉල්ලන්න නෙමෙයි.... ඕකටත් 60-65 පැන්න ගමන් දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕන කියල නීතියක් ගෙන්න ඕන :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl::rofl: ඡන්ද ඉල්ලන්න පුළුවන් වයස 26 සිට 55 වෙනකන් සීමා කරන්න ඕන. ඡන්ද දාන්නත් ඒ වගේ සීමාවක් ගෙනාවනම් වැඩිය හොඳයි.

    Etakota wimalla bihiwei. Rajaye ayatana wala niladarinta waradim wadi wwei
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කටු ගාන්න එපා.. හොඳවයින් ලියලා වරෙන් :rofl::rofl: හිටන්ට වඩා කටුස්සා හොඳයි නේ :rofl::rofl::rofl:

    ලියල එන්න හරි යන්න එපායෙ :rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොනාද හඳ මාම කියන්නේ ඈ

    ආආආආආ... ඉන්නෝනේ.......... :rofl::rofl::rofl: නෑ මේ මන් කිව්වේ.. හිටන්ට වඩා උඹ හොඳයි කියල... උඹේ පාට ලේසියෙන් මාරු වෙන්නේ නෑනේ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉල්ලන්න නෙමෙයි.... ඕකටත් 60-65 පැන්න ගමන් දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕන කියල නීතියක් ගෙන්න ඕන :rofl::rofl:

    ඒක තමයි කිවුවෙ. 60-65 පස්සෙ වගේ වැඩක් කරන්න අමාරුයිනෙ හරිනම්.