Who else like this skinny beauty
Devashrie De Silva..
Srilankan Vocalist...
![]()
![]()

Who else like this skinny beauty
Devashrie De Silva..
Srilankan Vocalist...
![]()
![]()

unp එක අරලියගහ මැදුරේ සෙත්පිරිත් කියනව![]()
denui pirith mathak wela thiyenneඕන නං විතරයි.. දක්ෂ ඉගෙනීමක් තියෙන අයත් දේශපාලනයට ආවා නං උපදේශන මණ්ඩල ඕනෑම නෑ... ලෝකේ හැම ජෝබටම ඔය නීති තියෙනවා දේශපාලනයට ඇරෙන්න![]()
ඔව් මන් කිව්වේ කලින්,ඇ... ඉදිරි කාලය ෂුවර් නෑ කියල![]()

ඕන නං විතරයි.. දක්ෂ ඉගෙනීමක් තියෙන අයත් දේශපාලනයට ආවා නං උපදේශන මණ්ඩල ඕනෑම නෑ... ලෝකේ හැම ජෝබටම ඔය නීති තියෙනවා දේශපාලනයට ඇරෙන්න![]()
කවදක් ඉතින් එයාල විහිලු සපයනව. ඒවට ජනතාව හිනාවෙලා සේරම ප්‍රශ්න අමතක කරල ඉන්නව. ඕකනෙ අවුල





mona wage
wadiwel suresh giya den tikakata kalinබෑ සම්මත කරන්න බෑ
එයාලට 2/3 නෑ
ඉස්සරහට unp එකෙන් තව කැඩිලා එනවා මහින්ද ලගට
බලය පැත්තට නිකන්ම ඇදෙනවා
මං කියන්නෙ ඒකයි ඕක ඔහොම 225 ඕන නෑ. ඉලෙක්ට්‍රෝනික් විදියට පනත් අරව මේව සම්මත කරගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ ඇප් එකක් හදල ඒකට එක එක කොට්ඨාශ නියෝජනය වෙන පිරිස් අතට පත්කරන එක. එතකොට එයාල මගින් තමයි පනත් ගෙන එන්න හා පාලනය කරන්න ඕන. තව ඒ ඒ විශයන්ට ආදාල විද්වත් මණ්ඩල තියෙන්න ඕන ඒව නිරීක්ෂණයට.


එක තමයි ඉතින් උපදේශන මණ්ඩලේ... එයාලට පාලනය බෑ.. චන්දෙ ඉල්ලන්නත් බෑ....
මේකනම් පට්ට ආතල් සතියක්![]()

kiyala wedakda dunnain dunna me wage athal ekakඋපදේශන මණ්ඩලයක් තියෙන එකනම් අවුලක් නෑ. එයාලගෙ අදහස් ගන්න පුළුවන්නෙ.