~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එක තමයි මාත් කිව්වේ.. කොහෙද එක තේරුම් ගන්න බෑනේ.... පොඩි එක නං අවුලක් නෑ ඇර නාකි මනුස්සයටත් බැරි උනානේ :rofl::rofl::rofl:

    :cool: wayasaka undeta beri wechcha eke podi eka gena kawara kathada :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සරනම් හිතුවේ දේශපාලනයේ කෙරුම් කාරයෙක් වෙන්න හැමෝටම අමාරුයි කියල...
    ඒත් මේ වෙන දේවල් එක්ක එහෙම බැරි කමකුත් නෑ....


    ඇත්තටම කුඹියෝ නාට්‍යයෙන් පස්සේ තමා මිනිස්සුන්ට මේ විදිහට හිතන්න පුළුවන් පැතිකඩ පෙන්නලා දුන්නේ....

    ලකා ට මගේ ප්‍රණාමය....:yes::yes::yes:

    ඒකෙ එහෙම එකක් පෙන්වනව ද? මං ඒක බලල නෑ. මං නාට්‍යය බලන්නෙ නෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආතල් කෝටියයි........

    යකෝ මයිත්‍රී පුදුම බඩුවක්නේ, කව්ද හිතුවේ මේකා මෙහෙම එකෙක් කියල....
    සරල ජනාධිපති.

    මූට ෆේස් මෙමේස් හදපු උන් ඔක්කොටම මූ එක පාරින් පස්ස පැත්ත පෙන්නුවා.....
    හෙඩ් ශොට්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අවුරුදු 30-40 එකට ඉඳපු මහින්දට ඇරලා ගියා නං අවුරුදු 3ක් හිටපු රනිල් කජ්ජක්ද :rofl::rofl::rofl: ඔන්න දිවදෙකේ මිනිස්සු.... එදා මහින්දට කොකා පෙන්නුවා දවසේ ශ්‍රී ලංකා උන් සාප කරා මේ පාර රනිල්ට කොකා පෙන්නුවා පාර එජාපෙ උන් සාප කරා... ඌ ඉන්න එකත් පුදුමයි :rofl:

    ඒ වුනාට මට නම් තවමත් සුවර් නෑ මෙදා පාරත් තොන්ඩුව හිර කලේ මහින්දගේ බෙල්ලටද කියල....
    නිකමට 113 නැති වුනොත් මහින්දගේ මුළු පරම්පරාවේම දේශපාලනය ඉවරයි. හැබැයි ඒක සුවිසයිඩ් ගේමක් එහෙම නම්.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කටු ගාන්න එපා.. හොඳවයින් ලියලා වරෙන් :rofl::rofl: හිටන්ට වඩා කටුස්සා හොඳයි නේ :rofl::rofl::rofl:

    nikanda kiyanne dala puuttuwata wada yati kuuttuwa bayanakai kiyala :cool: