~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    විමලේ

    ඒ අනිත් බෙරවායා.. ඕක බෙරව නෙහ්... කිසිම කොලිටියක් නැති මිහිහෙක්... දිව හැරෙන හැරෙන පැත්තට කතා කරනවා.. දැන් මන් හිතන්නේ කියනවා ඇත්තේ ගරු ජනාධිපති කියල වෙන්න ඇති... :rofl::rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බලමු මචං 16 වෙනිදට කලින් පාර්ලිමේන්තුව කැදවනවා කියලා මෛත්‍රීගෙ එකෙක් රුපවාහිනි එකෙක් කිව්වා

    කල් ඉල්ල ගත්තේ බහුතරය හදා ගන්නනේ.....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    44830450_10156521487806327_2729866477304807424_n.png

    ඕකෙන් පස්සේ තමයි මහින්ද කතා කරන්නේ... ඒ වෙලාවේම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම්මම කියන්න බෑනේ...වර්තමාන තත්වය එහෙම වුනත් ඉස්සර එහෙමයි කියන්න බෑනේ...විශ්වවිද්‍යාල දේශපාලනයෙන් පටන් අරගෙන පාර්ලිමේන්තු ආපු ගොඩක් දෙනෙක් ඉන්නවනේ.

    එහෙම නෙමෙයි මං කියන්නෙ. දැන් ගොඩක් කරන්නෙ බලෙන් තල්ලු කරන එකනෙ. අතීතයේ විශ්වවිද්‍යාල නිසා දේශපාලනයට ආපු අය ගොඩක් හිටිය. ඒත් දැන් කෝ? දැන් එහෙම අය එන්නෙ නැහැ‍නෙ.

    කොහො හිටියත් දේශපාලනයට එන අය එනව. විශ්වවිද්‍යාලවල දැන් කරන්නෙ බලෙන් පෝස්ටර් ගස්සවන එක, බලෙන් රැස්වීම්වලට ගන්න ඒක වගේ ඒව. ඒව නැතුව අර අතීතයේ වගේ දේශපාලනය කළාට ගැටලුවක් නැහැනෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ අනිත් බෙරවායා.. ඕක බෙරව නෙහ්... කිසිම කොලිටියක් නැති මිහිහෙක්... දිව හැරෙන හැරෙන පැත්තට කතා කරනවා.. දැන් මන් හිතන්නේ කියනවා ඇත්තේ ගරු ජනාධිපති කියල වෙන්න ඇති... :rofl::rofl:
    සිරිසේන කෝ මේ සිරිසේනෝ :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මහින්දත් ඕකෙම කතා කරනවද

    ඕකෙම කතා කරන්නේ නෑ උත ප්‍රකාශයක් දෙනවා සිරා ජාතිය ඇමතුවට පස්සේ අද... එහෙම තමයි ආරංචි උනේ