උඹට කින්ඩි දදා ඉඳලා ගේම ගැහුවා නේද
මගේ සුචරිතවත් චරිතය ඝාතනය කරලා අතුරුදහන් උනා

එයත් දැන් හෙන නෝටි වෙලා...
ම්ම්ම් නෝ......ටි

උඹට කින්ඩි දදා ඉඳලා ගේම ගැහුවා නේද

එයත් දැන් හෙන නෝටි වෙලා...

ඔව් එහෙම වෙන්න පුළුවන්ඕකෙම කතා කරන්නේ නෑ උත ප්‍රකාශයක් දෙනවා සිරා ජාතිය ඇමතුවට පස්සේ අද... එහෙම තමයි ආරංචි උනේ
ඕක ඔහොම උනා කියලා අධික පරිබෝජනය නවත්තින්නේ නෑනේ![]()
සල්ලි ගානද ගස් ගානද![]()



එහෙම නෙමෙයි මං කියන්නෙ. දැන් ගොඩක් කරන්නෙ බලෙන් තල්ලු කරන එකනෙ. අතීතයේ විශ්වවිද්‍යාල නිසා දේශපාලනයට ආපු අය ගොඩක් හිටිය. ඒත් දැන් කෝ? දැන් එහෙම අය එන්නෙ නැහැනෙ.
කොහො හිටියත් දේශපාලනයට එන අය එනව. විශ්වවිද්‍යාලවල දැන් කරන්නෙ බලෙන් පෝස්ටර් ගස්සවන එක, බලෙන් රැස්වීම්වලට ගන්න ඒක වගේ ඒව. ඒව නැතුව අර අතීතයේ වගේ දේශපාලනය කළාට ගැටලුවක් නැහැනෙ.
මෛත්‍රීටත් ශොට් එක දෙනවාදෙන්න එකට කතා කරන්නෙ එක උඩ එක ඉදන්....
හානේ මන් 9K ගහලනේ
ශික් දැක්කෙත් නැ මගුල



ඩිලීට් කරොත් නං සලකා බලන්න පුළුවන්දැන් ඉතින් සුභ පතල වැඩක් නෑ 81ක් වැඩිපුරත් ගිහින්ඩිලීට් කරොත් නං සලකා බලන්න පුළුවන්



ශාආආ


