එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි කිරීම
ඉතින් බන් සල්ලි විසිකරන්න තමයි කාලේ අරන් දුන්නේ කල් දාල.. එක පාරට කියන සැනින් පාර්ලිමේන්තුව රැස් කරා නං මහින්දට ඇපත් නෑදැන් ඉතින් කියන්න බෑ සල්ලි වලට ගෙම්බෝ වෙනවනේ ඕන එකෙක්
![]()

ඒක තමයි මං කිවුවෙ. දැන් ඉතින් 16 වෙනිදට ලෑස්ති කරගත්තොත් තියෙනව පාර්ලිමේන්තුව නැත්තම් ආයිත් කල් දානව. මං කලින් ම කිවුවෙ 
බලමු මචං 16 වෙනිදට කලින් පාර්ලිමේන්තුව කැදවනවා කියලා මෛත්රීගෙ එකෙක් රුපවාහිනි එකෙක් කිව්වාහොඳ පැහැදිලි කිරීමක්...
බලමු මහින්ද පාර්ශවයෙන් කොහොමද උත්තර දෙන්නේ කියල...
ඌ හැමදාම වාසි පිලට හොයියනේ බන්.. විල්පත්තුව ඉවර කරගන්න එපයි උ කොහොමහරි![]()

ඒක තමයි මං කිවුවෙ. දැන් ඉතින් 16 වෙනිදට ලෑස්ති කරගත්තොත් තියෙනව පාර්ලිමේන්තුව නැත්තම් ආයිත් කල් දානව. මං කලින් ම කිවුවෙ
![]()



අපි කතා වෙන්නෙ මොනවද බලලා මෛත්රීට දැනුවත් කරනවද කොහෙදසාරා අක්කා මොකෝ හොරෙන් ඇවිල්ලා බලල යන්නේ?![]()
ක්රියාකාරී දේශපාලනයට වුණත් එයාල යොමුවෙන්නෙ කිසිවක් දැනගෙන නෙමෙයිනෙ.
හොඳ වෙන්නෙ කොහෙ ද? අධික පරිබෝජනය ආර්ථිකයට දරන්න බැරි තරමට ඇවිත් තියෙන්නෙ.

විමලේපැහැදිලි කිරීම නං ඇත්ත.. ඕකට ඉතින් අනිත් පැත්තෙන් මොනා කියිද කියල තමයි ප්රශ්නේ
ඌ ඊයේ රනිල් එක්ක එකට ඉදන් කිව්වා රනිල් අපේ අගමැති කියලා
අද මහින්ද එක්ක සාකච්චා![]()
සාරා අක්කා මොකෝ හොරෙන් ඇවිල්ලා බලල යන්නේ?![]()

ඔව් අනිවා... ඔච්චර ලොකු ගට් ෆිලින්ග් තියෙනවනන් ඇයි ඉතින් තාම ජාතිය ඇමතුවේ නැත්තේ මහින්ද සිරාගේ හෙවනැල්ලට මුවා වෙලා එන්න ඕන නෑනේ![]()


අපි කතා වෙන්නෙ මොනවද බලලා මෛත්රීට දැනුවත් කරනවද කොහෙද
ගණන් කතා කරගන්න එන්නේ වෙන මොකටද..... ලක්ෂ 100-200ට නේ යන්නේ