විමලේ
ඒ අනිත් බෙරවායා.. ඕක බෙරව නෙහ්... කිසිම කොලිටියක් නැති මිහිහෙක්... දිව හැරෙන හැරෙන පැත්තට කතා කරනවා.. දැන් මන් හිතන්නේ කියනවා ඇත්තේ ගරු ජනාධිපති කියල වෙන්න ඇති...


විමලේ


බලමු මචං 16 වෙනිදට කලින් පාර්ලිමේන්තුව කැදවනවා කියලා මෛත්‍රීගෙ එකෙක් රුපවාහිනි එකෙක් කිව්වා
කෝ ඔයා දැක්කද....යන්න දුන්නෙ ඇයි![]()
මහින්දත් ඕකෙම කතා කරනවදඕකෙන් පස්සේ තමයි මහින්ද කතා කරන්නේ... ඒ වෙලාවේම
එහෙම්මම කියන්න බෑනේ...වර්තමාන තත්වය එහෙම වුනත් ඉස්සර එහෙමයි කියන්න බෑනේ...විශ්වවිද්‍යාල දේශපාලනයෙන් පටන් අරගෙන පාර්ලිමේන්තු ආපු ගොඩක් දෙනෙක් ඉන්නවනේ.
ගණන් කතා කරගන්න එන්නේ වෙන මොකටද..... ලක්ෂ 100-200ට නේ යන්නේ

උඹට කින්ඩි දදා ඉඳලා ගේම ගැහුවා නේදආපු දෙන්කෝ මේ පැත්තේ පරණ ඇරියස් එකකුත් තියෙනවා කවර් කරගන්න
සිරිසේන කෝ මේ සිරිසේනෝඒ අනිත් බෙරවායා.. ඕක බෙරව නෙහ්... කිසිම කොලිටියක් නැති මිහිහෙක්... දිව හැරෙන හැරෙන පැත්තට කතා කරනවා.. දැන් මන් හිතන්නේ කියනවා ඇත්තේ ගරු ජනාධිපති කියල වෙන්න ඇති...![]()

මහින්දත් ඕකෙම කතා කරනවද
අප පැතූ වෙනස නොවේ මෙය..
බැසිල් තමයි ඔය සල්ලි දීලා වැඩේ කරන්නේ මන්ත්‍රීල බිලි බාගන්නකල් ඉල්ල ගත්තේ බහුතරය හදා ගන්නනේ.....

