oil strike eka iwaraiහිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
oil strike eka iwaraiහිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
පිට කෙනෙක් වෙන්නත් පුළුවන්. මේකෙ පෝස්ට බල බල ඉන්න අය ඉන්නවනෙ.

31 වෙඩිමකුත් තියෙනවා යන්න 

වෙන්න පුළුවන්... මොකා උනාම මොකෝ බන්...31 වෙඩිමකුත් තියෙනවා යන්න
![]()
ඔය ඕනතරම් අය කියවන්නෙ 
oil strike eka iwarai
ඒකනෙ අපිට මොකෝ ඉතින්ඔය ඕනතරම් අය කියවන්නෙ
![]()
එහෙම ද? එහෙනම් ඉතින් ලෑස්ති වෙන්න වෙයි වෙඩිමට යන්න.

අදින්න ඇදුමක් හිතාගන්න බැරුව ඉන්නේ![]()

ආයිත් එළකිරි එකේ ෆේක් හෝගාල බිහිවෙනව. මොක ද දන්නෙ නෑ හේතුව![]()

ඒකනම් සෑහෙන ප්‍රශ්නයක් වෙන එකක් තමයි. දවල් ද රෑද තියෙන්නෙ කියලත් බලන්න වෙනවනෙ.![]()
ඒකත් ඇත්ත තමයි

මොන මොනවහරි කියල දාන්නත් එපයි.... රියල් එව්වයින් කිව්වොත් ජිවිත කාලෙම ගූ නැගෙන ඉන්න එපයි 

මොන මොනවහරි කියල දාන්නත් එපයි.... රියල් එව්වයින් කිව්වොත් ජිවිත කාලෙම ගූ නැගෙන ඉන්න එපයි
![]()

සමහරිවිට එකකින් ඇවිත් රනිල් මාමිට බණිනව ඇති. තව එකකින් ඇවිත් මහින්ද මාමිට බණිනව ඇති. තවත් එකකින් ඇවිත් මයිත්‍රී මාමිට බණිනව ඇති. 
කෝට් එක අවුලක් නෑ.. අදින පාට![]()

හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

සමහරිවිට එකකින් ඇවිත් රනිල් මාමිට බණිනව ඇති. තව එකකින් ඇවිත් මහින්ද මාමිට බණිනව ඇති. තවත් එකකින් ඇවිත් මයිත්‍රී මාමිට බණිනව ඇති.
![]()