එහෙම ඉදලත් බෑනේ
බැදුම්කර සිද්දිය උඩ ආවොත්...
නාමල් කුමාර කියන ඒවා....

ඒ නාමල් කුමාර සිද්දියනම් මරු ආතල්. ටැප් කරන්න පුළුවන් කියල දැනගෙන ඕව ෆොන් එකේ කථා කරන පොලිස් අයයි. හයියෝ.![]()
දේශපාලනේ කතා කරලා වැඩක් නෑ.. බන්
ඡන්දය ගැන තීරණයක් ගන්න පුළුවන්නෙ. ටැප් කරලා නෙමේ කෝල් රෙකොර්ඩින්ග්
viber,whtsapp කෝල් මැකුවොත් ගන්න බෑ නේද?
මොනා වෙන්නද බන්.. සින්දුවක් අහගෙන ඉන්නවා

එළ එළ සින්දු අහගෙන ඉන්නව විතරයි ද? අද සිංදු කියන අයත් නැහැනෙ නේද?![]()
