~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම ඉදලත් බෑනේ
    බැදුම්කර සිද්දිය උඩ ආවොත්...
    නාමල් කුමාර කියන ඒවා....

    ඒ නාමල් කුමාර සිද්දියනම් මරු ආතල්. ටැප් කරන්න පුළුවන් කියල ‍දැනගෙන ඕව ෆොන් එකේ කථා කරන පොලිස් අයයි. හයියෝ. :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ නාමල් කුමාර සිද්දියනම් මරු ආතල්. ටැප් කරන්න පුළුවන් කියල ‍දැනගෙන ඕව ෆොන් එකේ කථා කරන පොලිස් අයයි. හයියෝ. :rofl:

    ටැප් කරලා නෙමේ කෝල් රෙකොර්ඩින්ග්
    viber,whtsapp කෝල් මැකුවොත් ගන්න බෑ නේද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    44938650_1914189255555905_7883739864280072192_n.jpg
    :baffled::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටැප් කරලා නෙමේ කෝල් රෙකොර්ඩින්ග්
    viber,whtsapp කෝල් මැකුවොත් ගන්න බෑ නේද?

    නෝමල් මකල ‍වගේනම් රිකවරි කරන්න පුළුවන්. ‍එහෙම නැත්තම් ඉතින් සමාගමෙන් ඉල්ලන්න පුළුවන් ඩේට.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනා වෙන්නද බන්.. සින්දුවක් අහගෙන ඉන්නවා

    එළ එළ සින්දු අහගෙන ඉන්නව විතරයි ද? අද සිංදු කියන අයත් නැහැනෙ නේද? :rofl: