දෙන සල්ලි එහෙ බැංකුවලනෙ දාගන්නෙ නෙහ්....![]()

ඒවත් එහෙම තමයි කොහොමත්. තව ඉතින් සුද්දොත් සල්ලි අරගෙන ගියානෙ තවත්. දේශපාලන වාතාවරණය නිසා.ඒවත් එහෙම තමයි කොහොමත්. තව ඉතින් සුද්දොත් සල්ලි අරගෙන ගියානෙ තවත්. දේශපාලන වාතාවරණය නිසා.

කොටස් වෙලද පොල වැඩි උනේ ඒක වෙන්නැති....අනේ මේ ඉන්නඔයා![]()

කුණු තිබුණ ද?
නෑ.... කුණු අස්කලේ නෑ.... පරණ බඩු ටිකම එහෙට මෙහෙට කරලා අලුත් එකක් වගේ තියෙනවා දැන්.... කුණු අස් කරන්න ගියොත් ඔක්කොම බඩුටික විසිකරන්න වෙනවා...
නෑ.... කුණු අස්කලේ නෑ.... පරණ බඩු ටිකම එහෙට මෙහෙට කරලා අලුත් එකක් වගේ තියෙනවා දැන්.... කුණු අස් කරන්න ගියොත් ඔක්කොම බඩුටික විසිකරන්න වෙනවා...