~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙන සල්ලි එහෙ බැංකුවලනෙ දාගන්නෙ නෙහ්.... :rofl:

    :rofl::rofl: ඒවත් එහෙම තමයි කොහොමත්. තව ඉතින් සුද්දොත් සල්ලි අරගෙන ගියානෙ තවත්. දේශපාලන වාතාවරණය නිසා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :baffled::baffled:

    කට්ටිය බරටම වැඩ වගේ....

    avatar538049_33.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl::rofl: ඒවත් එහෙම තමයි කොහොමත්. තව ඉතින් සුද්දොත් සල්ලි අරගෙන ගියානෙ තවත්. දේශපාලන වාතාවරණය නිසා.

    කොටස් වෙලද පොල වැඩි උනේ ඒක වෙන්නැති....අනේ මේ ඉන්නඔයා :angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොටස් වෙලද පොල වැඩි උනේ ඒක වෙන්නැති....අනේ මේ ඉන්නඔයා :angry:

    කොටස් වෙළඳ පොලේ අද විකුණුවෙ කාගෙ කොටස් ද කියල බලන්න :rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :rofl::rofl: කුණු තිබුණ ද?

    නෑ.... කුණු අස්කලේ නෑ.... පරණ බඩු ටිකම එහෙට මෙහෙට කරලා අලුත් එකක් වගේ තියෙනවා දැන්.... කුණු අස් කරන්න ගියොත් ඔක්කොම බඩුටික විසිකරන්න වෙනවා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ.... කුණු අස්කලේ නෑ.... පරණ බඩු ටිකම එහෙට මෙහෙට කරලා අලුත් එකක් වගේ තියෙනවා දැන්.... කුණු අස් කරන්න ගියොත් ඔක්කොම බඩුටික විසිකරන්න වෙනවා...

    ඒව හොඳ වැඩ. උණු නිසා බොන්නත් බෑ කිරි නිසා අහක දාන්නත් බෑ වගේ වෙනවනෙ නැත්තම්.
     
    නෑ.... කුණු අස්කලේ නෑ.... පරණ බඩු ටිකම එහෙට මෙහෙට කරලා අලුත් එකක් වගේ තියෙනවා දැන්.... කුණු අස් කරන්න ගියොත් ඔක්කොම බඩුටික විසිකරන්න වෙනවා...

    කුණු විසිකරන්න එපා පස්සෙ ඕන උනොත් එහෙම :rolleyes: