~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බත්නම් උයනවා.... හොදිටික සතියකට හදාගෙන කනවා...
    හිතුනොත් කඩෙන් කනවා... බත්නම් අඩුයි....
    චීන කෑම කඩ තියෙනවා...
    ඉන්දියන් ඇත්තෙම නෑ වගේ... ආප්ප, උලුදුවඩේ ඇත්තෙම නෑ....
    සුද්දොන්ට කන්න බෑනේ...

    සතියකට හොදි හදනවා.....
    ඒ කිව්වේ ජාති 7 හදනවද ?එහෙම නැත්තම් ජාති දෙක තුනක් වැඩිපුර හදනවද?
    තව ලංකාවේ කට්ටිය එක්කද ඉන්නේ?:baffled::baffled:
     
    බත්නම් උයනවා.... හොදිටික සතියකට හදාගෙන කනවා...
    හිතුනොත් කඩෙන් කනවා... බත්නම් අඩුයි....
    චීන කෑම කඩ තියෙනවා...
    ඉන්දියන් ඇත්තෙම නෑ වගේ... ආප්ප, උලුදුවඩේ ඇත්තෙම නෑ....
    සුද්දොන්ට කන්න බෑනේ...

    :(:(:( චීන කෑම කන්න බෑනෙ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    සිරාවට...
    කඩෙන් ද කෑම කන්නේ ?
    එහෙම නැත්තන් තනියම උයාගෙන කනවද ?
    නැත්තම් ඔය දෙකම කරනවද ?

    බත්නම් උයනවා.... හොදිටික සතියකට හදාගෙන කනවා...
    හිතුනොත් කඩෙන් කනවා... බත්නම් අඩුයි....
    චීන කෑම කඩ තියෙනවා...
    ඉන්දියන් ඇත්තෙම නෑ වගේ... ආප්ප, උලුදුවඩේ ඇත්තෙම නෑ....
    සුද්දොන්ට කන්න බෑනේ...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒවා කන්න අමාරුයි.... සමහර තැන් තියෙනවා ටිකක් සැරට හදන... ඒවා හොඳයි...

    චීන කට්ටිය බත් හෙන බේරී කරලා කන්නේ....
    මට නම් අප්පිරියයි.
    අපෝ අපේම් පැත්තේ දැන් චීන්නු හේනට ඉන්නවා...:angry::angry::angry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සතියකට හොදි හදනවා.....
    ඒ කිව්වේ ජාති 7 හදනවද ?එහෙම නැත්තම් ජාති දෙක තුනක් වැඩිපුර හදනවද?
    තව ලංකාවේ කට්ටිය එක්කද ඉන්නේ?:baffled::baffled:

    නෑ...බං.. හිතුනම හොදි ජාති 7,8ක් හදනවා.... එකම හැමදාම කන්න බෑ...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    aedey1F.jpg
     
    නෑ බන් ඇහුවේ නෑ. මම නිකන් ඇහුවේ ලස්සන කෙල්ලෙක් හින්ද. මම හිතුවේ උඹ දාපු එකක් කියල.:yes::yes:

    මම ඇහුවා ලංකාවෙ නෙවෙයි කිවුවා. ප්‍රන්ශ කෙල්ලෙක්ලු. නම මතක් නෑ කිවුවා. ඕක ලස්සන හින්දා සේවු කරගත්ත එකක් කිවුවා .....
     
    චීන කට්ටිය බත් හෙන බේරී කරලා කන්නේ....
    මට නම් අප්පිරියයි.
    අපෝ අපේම් පැත්තේ දැන් චීන්නු හේනට ඉන්නවා...:angry::angry::angry:

    අනිත් පැතිවල එයාලට ඉන්න අමරුයි. ඒකයි ඒ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නෑ...බං.. හිතුනම හොදි ජාති 7,8ක් හදනවා.... එකම හැමදාම කන්න බෑ...

    මිරිස්, තුන පහ, වගේ දේවල් සුපර්මාකට් වල ගන්න තියෙනවද ?
    එතකොට ඔය අපේ රටේ තියෙන කෙහෙල්මුව, වැටකොළු, පොලොස්, කොස්,වගේ එළවලු ජාති එහෙම තියෙනවද බන් ?
    :confused::confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේම් පැත්තේ? :confused:

    ඔව්...කාර්මික ජනපදේ පැත්තේ චීන කොම්පැනි එකක්, දෙකක් තියෙනවා.
    එව්වයේ වැඩට චීන්නු ඉන්නවා.
    ජාඇල රෙදි කඩේක චීන කෙල්ලෙක් වැඩට ඉන්නවා.
    නිවාසිපුර චීනෙක් රෙස්ටුරන්ට් එකක් දාගෙන ඉන්නවා.
    :dull::dull: