බත්නම් උයනවා.... හොදිටික සතියකට හදාගෙන කනවා...
හිතුනොත් කඩෙන් කනවා... බත්නම් අඩුයි....
චීන කෑම කඩ තියෙනවා...
ඉන්දියන් ඇත්තෙම නෑ වගේ... ආප්ප, උලුදුවඩේ ඇත්තෙම නෑ....
සුද්දොන්ට කන්න බෑනේ...
සතියකට හොදි හදනවා.....
ඒ කිව්වේ ජාති 7 හදනවද ?එහෙම නැත්තම් ජාති දෙක තුනක් වැඩිපුර හදනවද?
තව ලංකාවේ කට්ටිය එක්කද ඉන්නේ?









