බහුතරේ පෙන්නුවද
මගේ සහය ඩෝඩෝට

ow ow ape nona hari asai ekataආපෝ අල දෙමල කතාව නේදබුහා බුහා ෆයිට් තියන
![]()

ඌ කුරුල්ලෙක් පියාබලා යයි
උබට හුලං

ගහ මුලඅර පෙන්න පෙන්න හිටියේ එලියේ ගහක් මුලට වෙලා![]()
එක කකුලක් උස්සගෙන තනි කකුලෙන් හිටගෙනද 

ගහ මුලඑක කකුලක් උස්සගෙන තනි කකුලෙන් හිටගෙනද
ඒ බහුතරේ පෙන්නුවා නෙවේ ඩොඩෝ සුළුදිය පහ කරනවා![]()

ahaaaaaආ.... සීතල අයිස් මල්ලිගේ හිටපු කෑල්ල.... දැන් මගේ....
owනෝනා පිටින් දාලා ඔයා නෙද බලන්නෙ![]()
ගහ මුලඑක කකුලක් උස්සගෙන තනි කකුලෙන් හිටගෙනද
ඒ බහුතරේ පෙන්නුවා නෙවේ ඩොඩෝ සුළුදිය පහ කරනවා![]()