~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බහුතරේ පෙන්නුවද

    මගේ සහය ඩෝඩෝට

    ඔව්....මේකේ ඉන්න සියලුම පක්ෂි, උරග, ක්ෂීරපායි සත්ත්ව කොට්ටාස වල ඡන්දය මට...
    මට බහුතරය තියෙනවා.
    මම බය නෑ....:yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර පෙන්න පෙන්න හිටියේ එලියේ ගහක් මුලට වෙලා:P
    ගහ මුල :baffled: එක කකුලක් උස්සගෙන තනි කකුලෙන් හිටගෙනද :oo:

    ඒ බහුතරේ පෙන්නුවා නෙවේ ඩොඩෝ සුළුදිය පහ කරනවා :sorry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගහ මුල :baffled: එක කකුලක් උස්සගෙන තනි කකුලෙන් හිටගෙනද :oo:

    ඒ බහුතරේ පෙන්නුවා නෙවේ ඩොඩෝ සුළුදිය පහ කරනවා :sorry:

    මං හිතුවා අර ඇන්ටියෙක් එතනින් යනවා දැකලා බහුතරය පෙන්නුවා කියලා:baffled::baffled: