හවසට ඇවිත් වැඩ බාර ගන්නම්....
දැන් යනවා.
- අගමැති -
එල එල වැඩ නැති අගමැති ද



හවසට ඇවිත් වැඩ බාර ගන්නම්....
දැන් යනවා.
- අගමැති -



අපිට නං ඕව ගත්තම කරදරයි.. දෙයියනේ කියල ප්‍රොජෙක්ට්ස් දෙකතුනක් ටෙන්ඩර් නැතුවම එක දිගට හම්බෙනවා නං ඒ ඇති....![]()

මමයි - ලේ ජංගියේ මහත්තයයි.
අපි එකඟතාවයකට ආව.
අපි දෙන්නා අගමැතිලා.
ඔයාලට මොනවද ඕනේ?
අමාත්‍යංශ, සංස්ථා, ලේඛම් තනතුරු ?
ඕනේ දෙයක් කියන්න....![]()
ඔව් අපි දෙන්නා එහෙම කරමු...
ඔයා උදේ අගමැති, මම රෑ අගමැති.
ආණ්ඩුව පෙරලුනානේ....
ගොඩක් කට්ටිය යට වෙලා ඉන්නේ, නැගිටගන්න බැරුව.
හිමින් සීරුවේ නැගිට්ටම එයි මේ පැත්තේ...![]()

අතිනත ගැනීමේ දේව මෙහෙය කවද්ද එතකොට...![]()
හරි......නීත්‍යානුකුලව ටෙන්ඩර් කැඳවීමට එන්න..
ලංසුව කිය උනත් ටෙන්ඩර් ඔයාට දෙනවා.
අගමැති....![]()




දීග යන්න නෙවෙයි මචං.... රට පාලනය කොරන්න හදන්නෙ...
රට ගොඩදාන්න... රට ගොඩදාන්න...


අතිනත ගැනීමේ දේව මෙහෙය කවද්ද එතකොට...![]()

එහෙමද...එහෙනම් දෙන්නම අගමැති කම කරමු....ඔයා පාන්දර 12 ඉඳල දවල් 12 වෙනකන් කරන්න.
මම දවල් ඉඳල පාන්දර වෙනකන් කරමු..
හොඳද?![]()
* * * * * * * *
කොපි -----> පේස්ට්
දාපු පොස්ට් වැඩි හරියක්ම ඔහොම තමයි![]()
දාපු පොස්ට් වැඩි හරියක්ම ඔහොම තමයි![]()
අම්ම මුත්ත කාළෙවත් සිද්ද වෙච්ච දේවල්ද...? මේවා.