~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපිට නං ඕව ගත්තම කරදරයි.. දෙයියනේ කියල ප්‍රොජෙක්ට්ස් දෙකතුනක් ටෙන්ඩර් නැතුවම එක දිගට හම්බෙනවා නං ඒ ඇති.... :rofl::rofl::rofl:

    හරි......නීත්‍යානුකුලව ටෙන්ඩර් කැඳවීමට එන්න..
    ලංසුව කිය උනත් ටෙන්ඩර් ඔයාට දෙනවා.
    අගමැති....:yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මමයි - ලේ ජංගියේ මහත්තයයි.
    අපි එකඟතාවයකට ආව.
    අපි දෙන්නා අගමැතිලා.

    ඔයාලට මොනවද ඕනේ?
    අමාත්‍යංශ, සංස්ථා, ලේඛම් තනතුරු ?
    ඕනේ දෙයක් කියන්න.... :yes:

    හ්ම්... කම්මුතුවාදී... අගමැති....
    ඕ... වැරදුනාද මන්දා... සම්මුතිවාදී..... සම්මුතිවාදී.....
    ලිච්චවි පැටන් එකට වැඩේ ගොඩ දාන්න හදන්නෙ....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් අපි දෙන්නා එහෙම කරමු...
    ඔයා උදේ අගමැති, මම රෑ අගමැති.:cool:

    ආණ්ඩුව පෙරලුනානේ....
    ගොඩක් කට්ටිය යට වෙලා ඉන්නේ, නැගිටගන්න බැරුව.
    හිමින් සීරුවේ නැගිට්ටම එයි මේ පැත්තේ...:yes:

    අතිනත ගැනීමේ දේව මෙහෙය කවද්ද එතකොට... :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අතිනත ගැනීමේ දේව මෙහෙය කවද්ද එතකොට... :rofl:

    දීග යන්න නෙවෙයි මචං.... රට පාලනය කොරන්න හදන්නෙ...
    රට ගොඩදාන්න... රට ගොඩදාන්න...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හරි......නීත්‍යානුකුලව ටෙන්ඩර් කැඳවීමට එන්න..
    ලංසුව කිය උනත් ටෙන්ඩර් ඔයාට දෙනවා.
    අගමැති....:yes:

    ආඅ අන්න එහෙම වැඩේ කරමු එහෙනං :D:D:yes::yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙමද...එහෙනම් දෙන්නම අගමැති කම කරමු....ඔයා පාන්දර 12 ඉඳල දවල් 12 වෙනකන් කරන්න.
    මම දවල් ඉඳල පාන්දර වෙනකන් කරමු..
    හොඳද?:rolleyes:

    profilepic476965_1.gif