~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    කොයි පැත්තටවත් කඩේ යන්නෙ නැතුව ඉන්නවනම් ඔහොම නටන්නෙ නැහැනෙ පාලකයො. 225 ඉඳගෙන හැමදා ම කට්ටියව නටවනව රූකඩ වගේ. අවුරුදු 5 සැරයක් ගිහින් ඡන්දෙ දීල ඇවිත් නට නට ඉන්නව එයාලට අවශ්‍යය විදියට. මිනිස්සු වුණා ම හොඳ දේ හොඳයි කියන්න වගේ ම නරක දේ නරකයි කියන්න පුළුවන් වෙන්න ඔන කවුරු කළත්. එහෙම බැරිවුණාට පස්සෙ ඉතින් පාලකයන්ට බැණලවත්, වෙන වෙන අයට බැණලවත් තේරුමක් නෑ. මොක ද මිනිස්සුමයි එයාලව ඒ තත්වයට පත් කරන්නෙ.

    අනිවාර්‍යෙන් හොදදේ හොදයි නරක දේ නරකයි. කියන්න ඕන. මිනිස්සු එයාල ඒ තත්වෙට පත්කරනව නෙවෙයි ඒ තත්වෙට ආවම මොලේ වෙන තැනකට ගනමන් කරනව... විශේෂයෙන් පරාජය ලබල ඉන්න කාලය වැඩිනම් දෛනුවම නටන වන්නම් ගානත් වැඩියි...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    ඒව ඉතින් එහෙම තමයි. :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Dqu6oNFUUAAMImp.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වහිනව මං හිතන්නෙ. රැලි හේදෙයි ද දන්නෙ නෑ ඒ පැත්තටත් වැස්සොත්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ මෙහ්... සැම්සුන් S6 එකක් තියෙනවා.. එකේ ඩිලීට් උන ෆොටෝ රිකවර් කරගන්න සොෆ්ට්වෙයා එකක් කියපන්කො
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ මෙහ්... සැම්සුන් S6 එකක් තියෙනවා.. එකේ ඩිලීට් උන ෆොටෝ රිකවර් කරගන්න සොෆ්ට්වෙයා එකක් කියපන්කො

    අයිතිකාරයට ගිහින් දීපන්... :angry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අයිති කරය තමයි දීල ගියේ මොකක්හරි කරලා දීපන් කියල.. :oo::oo:

    ඒ කිව්වෙ උබ වැඩ කරන ශොප් එකට හදන්න දුන්න ෆෝන් එකෙන් ෆොටෝ රිකව කරන්නද යන්නෙ? චික් :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ මෙහ්... සැම්සුන් S6 එකක් තියෙනවා.. එකේ ඩිලීට් උන ෆොටෝ රිකවර් කරගන්න සොෆ්ට්වෙයා එකක් කියපන්කො
    ලැජ්ජා නැද්ද මනුස්සයෝ අනුන්ගේ පෝන් වල පොටෝ බලන්නේ :baffled: