~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැතුව පුලුවන්ද ජාතියන්තරේ ජයගන්න :rolleyes::rolleyes:

    A good horror movie is like the process of good sex, මෙන්න මෙහෙම තමා ඔයා කතාවෙ රිවීව් එක පටන් ගන්නෙ
    "process of good sex" :baffled: හිටහන් එහෙනං තව එකක් බලන්න පුළුවන් වගේ නිදාගන්න කලින් :P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔයත් බලං ඉන්නෙ කවුරුහරි මැරෙනකම් නේද? නෝටියා :frown::frown:

    සෑම ගේමක් පිටුපසම මිනී දෙක තුනක් මැරෙන්න ඔන..... එතකොට තමා වටිනාකමක් තියෙන්නේ.... මහින්දට බය නැතිව කියන්න පුලුවන් මේක ජීව්ත පරිත්‍යාගයෙන් ලබාගත් ජයග්‍රහණයක් කියලා....
    හැබැයි 113 පෙන්නන්න බැරි උනොත් තමා අවුල...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහෙට වඩා මෙහේ හොල්මන් තියෙන්නේ....
    බලපංකෝ ෆිල්ම්වල කියෙන්නේ ඔක්කොම මෙහේ සීන් නේ...
    සිංහලෙන් බැනපන් හරුපයක් කියල එතකොට ඉංග්‍රීසි බුතයෝ එන එකක් නෑ
    :P
     
    :baffled::baffled:
    සෑම ගේමක් පිටුපසම මිනී දෙක තුනක් මැරෙන්න ඔන..... එතකොට තමා වටිනාකමක් තියෙන්නේ.... මහින්දට බය නැතිව කියන්න පුලුවන් මේක ජීව්ත පරිත්‍යාගයෙන් ලබාගත් ජයග්‍රහණයක් කියලා....
    හැබැයි 113 පෙන්නන්න බැරි උනොත් තමා අවුල...
     
    ඔයා කොහොමද ඒක දැන ගත්තෙ? මම හිතුවෙ ඒක මමම හොයාගත්ත.
    මම විතරක්ම දන්න දෙයක් කියලා:yes::yes:

    සිංහලෙන් බැනපන් හරුපයක් කියල එතකොට ඉංග්‍රීසි බුතයෝ එන එකක් නෑ
    :P