"process of good sex"නැතුව පුලුවන්ද ජාතියන්තරේ ජයගන්න
A good horror movie is like the process of good sex, මෙන්න මෙහෙම තමා ඔයා කතාවෙ රිවීව් එක පටන් ගන්නෙ
හිටහන් එහෙනං තව එකක් බලන්න පුළුවන් වගේ නිදාගන්න කලින් 
ඔයත් බලං ඉන්නෙ කවුරුහරි මැරෙනකම් නේද? නෝටියා![]()
"process of good sex"හිටහන් එහෙනං තව එකක් බලන්න පුළුවන් වගේ නිදාගන්න කලින්
![]()

එච්චර එපා යකෝ එක දවසට...දැන් රෑට කෑවේ .......මොකෝ වෙන්නේ![]()
සිංහලෙන් බැනපන් හරුපයක් කියල එතකොට ඉංග්‍රීසි බුතයෝ එන එකක් නෑඔහෙට වඩා මෙහේ හොල්මන් තියෙන්නේ....
බලපංකෝ ෆිල්ම්වල කියෙන්නේ ඔක්කොම මෙහේ සීන් නේ...

"process of good sex"හිටහන් එහෙනං තව එකක් බලන්න පුළුවන් වගේ නිදාගන්න කලින්
![]()


සෑම ගේමක් පිටුපසම මිනී දෙක තුනක් මැරෙන්න ඔන..... එතකොට තමා වටිනාකමක් තියෙන්නේ.... මහින්දට බය නැතිව කියන්න පුලුවන් මේක ජීව්ත පරිත්‍යාගයෙන් ලබාගත් ජයග්‍රහණයක් කියලා....
හැබැයි 113 පෙන්නන්න බැරි උනොත් තමා අවුල...
දැන් රෑට කෑවේ .......මොකෝ වෙන්නේ![]()
හපොයි බෑ මම හොල්මන් කතා බලන්නේ නෑ වැඩිය මේ සෑහෙන කාලෙකට පස්සේ බැලුවේ එකක්නම දාලාම බලන්න යන්න කතාවෙ![]()
හපොයි බෑ මම හොල්මන් කතා බලන්නේ නෑ වැඩිය මේ සෑහෙන කාලෙකට පස්සේ බැලුවේ එකක්![]()


සිංහලෙන් බැනපන් හරුපයක් කියල එතකොට ඉංග්‍රීසි බුතයෝ එන එකක් නෑ
![]()
මොවද කෑවෙ ඩොඩො මළුවෙක් වත් අහු උනාද?

හපොයි බෑ මම හොල්මන් කතා බලන්නේ නෑ වැඩිය මේ සෑහෙන කාලෙකට පස්සේ බැලුවේ එකක්![]()


වෙන්න තියෙන ඔක්කොම වෙලා....
සිංහල අපි ඉතින් වැඩි හරියක් බත් නේ ගිලින්නේ......![]()