අම්මපා සඳමෝල් ඔයාගෙ මොලෙ හොද නැද්ද....නැත්නම් පොස්ට් කරන ඒවායේ සීමාවල් දන්නෙ නැද්ද......නයෙක් උනහම් උන් නපුරු වෙන්න ඕනේ කියල මොන කොයී රටෙද තියෙන්නෙ.....
දැන් කියන්න ලැහැස්ති වෙන්න එපා ඔයා බොරුවට බය වුනේ වගෙ මොඩ කතාවක් නම්......
නයා මිනිස්සුන්ට පෙනේ පුප්පන්නේ ඌට මිනිස්සු දැක්කහම බය හිතෙන නිසා..අනික නපුරු වුනත් නපුරුයි කියල මේකෙ ඉන්න අයට කිය කිය එන්න යන්න ඔනි කියල නීතියක් නැනෙ...... නයා නෙමෙයි කවුරු උනත් එකයි මට... ඔන්ලයින් ජිවිතෙ නයාගේ ජිවිතෙට ගන්නෙ මම හරි අඩුවෙන්......ඔයා හොද බුවෙක් කියලා හිතුන නිසයි මම ඔයාගෙ පොස්ට් එක කියෙව්වේ..... එකට මම දැනටත් පසුතැවිලි වෙනවා.....
එත් කටින් නපුරුයි කියල කියනවා වගේ නෙවෙයි පබ්ලික් ෆොරම් එකක පොස්ට් එකක නපුරුයි කියලා දාන එක.....මොකද එක දකින ප්රමානය වැඩි...කටින් කිව්වොත් එක ටික වෙලාවකින් අමතක වෙනවා..එත් පොස්ට් එකක් එහෙම නැ....දැන් කියන්න එපා ඔක යට යාවි කියලා...
මම කලිනුත් කියලා ඇති නයි නපුරු නෑ කියලා. පෙනේ පුප්පන්නේ භයට කියලා....නයෙක් වුනා කියලා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වත් පෙනේ පුප්පන්නේ ඉන්න නැතිව ඉන්න ඒකා බෝධි සත්වයෙක් නෙවෙයි.....
ඔයාගෙ පැත්තට මම දාලා කියන්නෙ නැ..එත් පොස්ට් කරන එවායෙ සිමාවල් තියෙනවා...
ආයි කොහොමද ඔය නයා ඉස්සරහට ගිහින් මිනිස්සුන්ට මුණ දෙන්නේ... නයා නපුරුයි කියලා ඔහොම පොස්ට් දැම්මහම.......අනික උගේ තත්වෙට වෙන්නෙ මොකක්ද.. උගේ යාළුවො මේක දැක්කාම.....
තැන්ක්ස් නයාගේ හිත අවුල් කලාට...ආයෙ ඌ මේකට ලොග් උනත් පොස්ට් නම් දාන්නෙ නැලු...
ඔය පොඩි පොස්ට් එකටත් අවුල් යන්න තරම් නයා අවුල්ද වගෙ පිස්සු කතා කියවන්නෙ නැතිව එ කතාව ඔයාගෙ පැත්තෙන් හිතලා ඇප්ලයි කරගෙන බලන්න.....මේතන දාන්න එපා......මොකද නයෙක් කොච්චර නිර්භීත වුනත් මිනිස්සුන්ට භය වෙන්න පුළුවන්.........එකට ඔයා එහෙම නැද්ද මම දන්නෙ නැ..එත් නයා කැමති නැ...
ඔපන් මයින්ඩඩ් එකේ නයි දිහා බලල බලල ඒ විදිහට පොස්ට් දාන්න පුරුදු වෙන්න...