~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

ඔච්චර දේවල් වෙලත්. එකට ඉදලාම නැද්ද කාත් එක්කවත් ඔය රටේ :shocked:
Ow ban. mehe un patta beemak banne. samaharadata awidaganna bariwenna bonawa. Ehema wadiwela mama gihin dalath thiyenawa. ape gedara idalath thiyenawa. eth kawadawath mehe narak dewal wenna. balen kellekge agata atha thiyenna. e athin me rata sira. lankawe una nam ekige kali wath na
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒකටත් වාසනාව ඕනෙ:yes::yes:

    ලංකාවේ කෙල්ලෙකුට ට හිත ගියොත් මුලින්ම ඒ බව හොඳට අඟවල, ඊට පස්සේ ටික දවසක් ගණන් ගන්නේ නැතුව ඉඳියම කෙල්ලගේ සැබෑ ස්වරුපය පොඩ්ඩක් අඳුර ගන්න පුළුවන්....
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    ඒ කිව්වේ? සැබෑ ස්වරූපේ? :confused:
     
    ඔව්. ඒත් ඔයා කියන ටයිප් නම් ලේසි වෙන්නෙ නෑ .
     
    type ලු ස්වරූපෙලු මොනව ද මේ උඹල කතා කරන්නේ? මටත් කියපන්.. :angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    type ලු ස්වරූපෙලු මොනව ද මේ උඹල කතා කරන්නේ? මටත් කියපන්.. :angry:

    ඒ කිව්වේ? සැබෑ ස්වරූපේ? :confused:

    අපි මේ කෙල්ලෝ ගැන ලොකු කතාවක් ගියේ නෑ බිස්කට්....

    සාමාන්‍යයෙන් ගෑනු කට්ටියගේ ස්වරූප 03 තියෙනවා නේ...

    පිටත ස්වරුපය
    සැබෑ ස්වරුපය
    අභ්‍යන්තර ස්වරුපය

    ගොඩක් වෙලාවට අපි දකින්නේ පිටත ස්වරුපය....ඒ කියන්නේ අපිට සමීපම කෙනෙකුගේ ඇරුනම බොහෝ ගෑනුන්ගේ අපි දකින්නේ, එයා '' මේ විදිහයි '' කියල අපි නිරීක්ෂණය කරන්නේ මෙන්න මේ බාහිර ස්වරුපය.

    සැබෑ ස්වරුපය දකින්න නම් ඒ ගෑනු කෙනා අපිට විවෘත වෙන්නම ඕනේ..කොච්චර අපි ලඟින් ආශ්‍රය කලත් ගැහැණිය අපිට විවෘත නොකරන තාක් අපිට මේ සැබෑ ස්වරුපය දකින්න හඳුනා ගන්න වෙන්නේ නෑ.ඔය කොච්චර ආශ්‍රය කලත් කොල්ලෝ කියන්නේ ඒකි චපලයි,බඩුව අනං මනං....
    ඔය කියන්නේ ගෑනියෙකුගේ සැබෑ ස්වරුපය හඳුනා ගන්න බැරි වුනු කට්ටිය.
    මැරෙන තාක් ගෑනියෙක් එක්ක සතුටින් ජීවත් වෙන්න මේ සැබෑ ස්වරුපය හඳුනා ගැනීම ප්‍රමාණවත්.
    උත්සහ කලොත් මේ සැබෑ ස්වරුපය හඳුනා ගන්න පුළුවන්. එහෙම හඳුනා ගනිපු ජීවිත හරිම නිර්වයාජයි. බොරුව අඩුයි.

    අභ්‍යන්තර ස්වරුපය , මේක නම් මොනම ගෑනියෙක් වත් පිටට විවෘත කරන්නේ නෑ. ලෝකේ ඕනෙම ස්ත්‍රීයකගේ ස්ත්‍රීත්වය රැඳිලා තියෙන්නේ මේ අභ්‍යන්තර ස්වරුපය මත.ඇත්තටම ඒක කළු කුහරයක් වගේ.එහෙම එකක් තියෙන බව දන්නවා උනාට ඒක අනාවරණය කරපු කිසිම කෙනෙක් නෑ.
    මේක එක්කෙනෙකුගෙන් එක්කෙනෙක්ට වෙනස්.

    ගෑනු ගැන මම තේරුම් ගත්තු දේ.....

    ඔයාලගෙත් අදහස් කියන්න බලන්න...:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සරා ඔයා :shocked:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    giphy.gif
     
    :rolleyes::rolleyes: