ඒ කියන්නෙ ඒ අය කටින් කියන්නෙත් ඒකත් කොපි පේස්ට් එකක්..![]()
නැහැ. එයාල කියන දේ කියන්න අපි ඒ දේ දැනගෙන ඉන්න ඕන.
ඒ කියන්නෙ ඒ අය කටින් කියන්නෙත් ඒකත් කොපි පේස්ට් එකක්..![]()
නැහැ. එයාල කියන දේ කියන්න අපි ඒ දේ දැනගෙන ඉන්න ඕන.
දැනගෙන හිටියනන් මේ රට මෙහෙම තියෙයිද...
අද මල් බබා පේන්න නෑ...
දන්නෙ නැතුව ගිරව් වගේ කියෙවුව කියල වැඩක් නැහැනෙ.
තේ උගුරක්වත් නැද්ද බොන්න![]()
so wt do u do for a living