~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කියන්නෙ ඒ අය කටින් කියන්නෙත් ඒකත් කොපි පේස්ට් එකක්.. :oo:

    නැහැ. එයාල කියන දේ කියන්න අපි ඒ දේ දැනගෙන ඉන්න ඕන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැනගෙන හිටියනන් මේ රට මෙහෙම තියෙයිද...

    දන්නෙ නැතුව ගිරව් වගේ කියෙවුව කියල වැඩක් නැහැනෙ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    avatar554983_14.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    so wt do u do for a living

    මං තාම එහෙම හරියට සල්ලි හම්බුකරන දෙයක් කරන්නෙ නෑ. ප්ලෑන් තමයි මේ ටිකේ. කලවම් ඒව තමයි. Business පැත්ත තමයි.