sadadara nayo koi hubaheda idiye mechchara kal![]()
ගැරඩියෙක් සෙට් වෙලා ඉදලා තියෙන්නේ...
sadadara nayo koi hubaheda idiye mechchara kal![]()
සම්මාන උළෙල ඉවර වුනු හැටිය කටුස්සට එරෙහි විස්වාස භංගයක් ගේනවා...![]()
monawa kalath eda idala parale udatama wela inne ekane

ගෙවල් කොහෙද දන්නේ නෑ ...අසහන 052..
කොළඹ දී මුණගැහුනේ.![]()
ehema honda na nedamonawa kalath eda idala parale udatama wela inne ekane

මෙන්න සරාව දැකපු නැති උදවිය බලා ගන්න....සරා වෙඩින් සෙන්ටර්...
https://www.facebook.com/Sara-Wedding-Center-Kaluthara-473893552757994/?ref=all_category_pyml

ගෙවල් කොහෙද දන්නේ නෑ ...අසහන 052..
කොළඹ දී මුණගැහුනේ.![]()

ඒ වුනාට මනුස්සයෝ, අල්ලස් දුෂණ චෝදනා කියක් නම් තියෙනවද?
අපිට ජාත්‍යන්තරය මුහුණ දෙන්න බෑ මේ මනුස්සයව දේවාලේ භාරකාර මණ්ඩලේ සභාපති විදිහට තියාගෙන.![]()
මෙන්න සරාව දැකපු නැති උදවිය බලා ගන්න....සරා වෙඩින් සෙන්ටර්...
https://www.facebook.com/Sara-Wedding-Center-Kaluthara-473893552757994/?ref=all_category_pyml

කෙට්ටු කොල්ලානේ.... ඌට කොච්චර කිව්වත් අහන්නෑ... ඒ නිසා දවස ගානේ කෙට්ටු වෙනවා...

මම කටුස්සට කිව්වා දේවාලේ වැසිකිලිය හදන්න කියලා...
කෝ ඇහැව්වද...ඇහැව්වද
ඕවා හැම එකේම තියෙනව නෙ අපිත් ඔය හූනෙක් චික් චික් ගාවම අසුබයි කියල හදන ඉන්නේ.

නෑ පුප ගැහුනේ....![]()