~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ehema honda na neda :cool: monawa kalath eda idala parale udatama wela inne ekane

    ඒ වුනාට මනුස්සයෝ, අල්ලස් දුෂණ චෝදනා කියක් නම් තියෙනවද?
    අපිට ජාත්‍යන්තරය මුහුණ දෙන්න බෑ මේ මනුස්සයව දේවාලේ භාරකාර මණ්ඩලේ සභාපති විදිහට තියාගෙන.
    :no::no::no:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ වුනාට මනුස්සයෝ, අල්ලස් දුෂණ චෝදනා කියක් නම් තියෙනවද?
    අපිට ජාත්‍යන්තරය මුහුණ දෙන්න බෑ මේ මනුස්සයව දේවාලේ භාරකාර මණ්ඩලේ සභාපති විදිහට තියාගෙන.
    :no::no::no:

    FCID ගියා බං.... ඒත් වැඩක් උනේ නෑ...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෙට්ටු කොල්ලානේ.... ඌට කොච්චර කිව්වත් අහන්නෑ... ඒ නිසා දවස ගානේ කෙට්ටු වෙනවා...

    ඔව් ඔව් මනුස්සයා තමා....මගෙත් එක්ක කතා කරලා යන මොහොතේ මාත් එක්කම ගේට්ටුව ගාවට ආව සමු දෙන්න. ඒ වෙලාවේම ලොකු ලොරියක් වේගෙන් පාරේ ගියා.ඒ වේගෙට මෙන්න මේ යකා වැටෙන්න ගියා.හොඳ වෙලාවට මම වත්තන් කර ගත්තේ. නැත්තන් කාණුවේ.
    මම ගියෙත් රටඉඳි , ගිතෙල් එහෙම අරගෙන....
    පව්.:baffled::baffled::baffled: