එහෙම ද? අහුවෙන දෙයක් කියවනව ද කට්ටිය?![]()


මෙහේ 160ට තිබ්බ තෙල් අද 105යි.... තෙල් මිල අඩු උනා බං... දැන් සති දෙකක් වෙනවා....
මෙන්න මේ ප්ලේස් එකේ ඉඳල ඔය පොටෝ එක ගත්තේ....![]()
මෙන්න මේ ප්ලේස් එකේ ඉඳල ඔය පොටෝ එක ගත්තේ....![]()



මෙන්න මේ ප්ලේස් එකේ ඉඳල ඔය පොටෝ එක ගත්තේ....
![]()


නෑ මම උඹත් එක්ක එන්නේ නෑ.....

අම්මෝ බන් ඒ ඉන්න තැන බලහන්කො....දියසෙවල පාසි බැදිච්ච තැන්නෙ බන් රිස්කි නෙ...




මරන්න දෙයක් නෑ... ඌ මැරෙන්න හදන්නේ....තාම ඩොඩෝව මස් කරනව ද? ඩොඩෝ මස්වලට තියෙන ඉල්ලුම
මැරෙන්නද යකෝ හදන්නේ.....නෑ මම උඹත් එක්ක එන්නේ නෑ.....
![]()


ඔතනින් වැටුනොත් මූ කොළඹින්ම එලියට එයි....![]()
ලස්සන වගේද යකෝ මලොත්..... ටීවි එකේත් යයි....ඒක හින්දා තමා ඒක එච්චර ලස්සන![]()
මරන්න දෙයක් නෑ... ඌ මැරෙන්න හදන්නේ....

මතකද ඉස්සර අර කදු නගින් එකෙක් වැටිල මලා....හූ කියාගෙන...ටීවි එකේ පෙන්නුවෙ
මරන්න දෙයක් නෑ... ඌ මැරෙන්න හදන්නේ....