මොනව කලත් පරිස්සමෙන් ඩො ඩෝ
කෝ මේ ඩෝඩෝ....
පොටෝ අමුත්වෙන් හොඅන්න දෙයක් නෑ මනුස්සයෝ....ඔක්කොම PC එකේ තියෙනවා.......
මේ රෑට කන ගමන් ඉන්නේ...![]()
පොටෝ අමුත්වෙන් හොඅන්න දෙයක් නෑ මනුස්සයෝ....ඔක්කොම PC එකේ තියෙනවා.......
මේ රෑට කන ගමන් ඉන්නේ...![]()

ගොඩක් කාලා ගොඩක් මහත් වෙන්න![]()
සීයත් කොහොම ද ඉතින් ඩොඩෝ මස් කාල තිරිහන් වෙලා එද්දි.
වැඩිපුර කාල එන්න. අපි මග බලාගෙන ඉන්නෙ
කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ
සෑහෙන වටින නිසා හොරු වුණත් උස්සගෙන යන්න පුළුවන්. ආරක්ෂාවට දාන්න වෙයි කට්ටියක්.

සීයත් කොහොම ද ඉතින් ඩොඩෝ මස් කාල තිරිහන් වෙලා එද්දි.
මාර ඉල්ලුමක් තියෙන්නේ ඩෝඩෝට......![]()
විරල මසක් නෙ ඒකයි....
ඔක්කොම තියෙනවලු...... වටලමුද?

මෙලෝ රහක් නැද්ද දන්නෑ... නිකං බලුමස් වගේ....